වැලි කිලෝ ගානින් තියෙනව. ඒ උනාට හරියටම බැලන්ස් වෙන්නෙ නෑ. සිමෙන්තිති එහෙමයි. කොට්ටයක් කඩල විකුනුවට 50kg විකුනගන්න බෑ. අනිවා 47kgක් වගේ යද්දි 50kg කොට්ටෙ ඉවර වෙලා.ඇනවල බර එක සමාන නැහැ නේද?ඒ නිසා 100g අල්ලන ඇන ගාන වෙනස් වෙන්න පුළුවන්
Hardware එකක් නිසා වැලිත් විකුනනවා ඇති.කොහොමද උබ වැලි මනින්නේ![]()

system එකෙන් 3kg පෙන්නුවට practically එහෙම ඉතුරු වෙන්නෙ නෑ.ඔවු මේ වේදියට කරනව. ඒත් මෙතනදි item register කරද්දි user confuse වෙනව. මොකද්ද මේ අහන්නෙ කියල තේරෙන්නෙ නෑ. ඒ input එක user ට තේරුම් යන විදියට ගන්න එකයි ගේම.1. database එකේ count එක තියාගන්න.
කිලෝ එකකට අල්ලන අණ ගැනත් තියාගන්න.
පෙට්ටිය තියෙන අණ ගැනත් තියාගන්න.
ඊට පස්සේ ඉතින් ඕක විකුණන කොට calculate කරලා ගන්න.
රිවට් එහෙම GRN එකෙන් එන්නෙ පෙට්ටි පිටින්. එක පෙට්ටියක් ඇතුලෙ තව පොඩි පෙට්ටි 20ක් තියෙනව. ඒ එක පෙට්ටියක රිවට් 100ක් තියෙනව. ඔන්න ඕක register කරද්දි user පිස්සු කෙලිනව initial qty එකේදියි අනිත් UOM වලදියි. මට ඕනෙ ඕක තේරුම් යන විදියට සරලව ගන්නයි.හැමදාමත් වගේ උබ වැරදි තැනකින් තමයි ගැටේ ලිහහන්න හදන්නෙ
1. UOM එක එච්චර හිතන්න දෙයක් නෙමෙයි, උබට කැමති විදියට Stock එක තියාගන්න,
Stock එක අනිවා Grams, ml, m වලින් තියාගන්න, ඒක ලේසියි. අවශ්‍ය වෙලාවට Unit Converter එකක් පාවිච්චි කරන්න,
ඕක හාර්ඩ්වයා වලට විතරක් නෙමෙයි හැම තැනකම පාවිච්චි වෙනවා,
Hotel system එකක පොල් ගෙඩියක් purchase කරාම Stock එකට ගන්නෙ Grams 700 k කියලා
රෙදි කඩේක බොත්තම් 250g purchase කරාම Stock එකට ගන්නෙ 750 units කියලා
රෙදි කිලෝ ගනන් purchase කරාම මීටර් විදියට Stock එකට එන්නෙ.
ඔය උදාහරන දෙක තුනක්, ඒත් හරියටම පොල් ගෙඩියක ගැම්ස් 700 ක් තියෙනවද කියලා අපි දන්නෙ නැනෙ, ඒත් මධ්යන්නයක් වශයෙන් ගත්තම ගොඩක් දුරට හරි,
එහෙම නැති උනත් මාසෙකට පාරක් Stock Adjustment දාලා ඕක කරගන්න පුලුවන්.
Ex- GRN එකේ තියෙන්නෙ මෙහෙම. ඒ කියන්නෙ supplier ගෙන් purchase කරන්නෙ මෙහෙම.
Name - Rivet Box
UOM - Each
Qty - 01
එතකොට දැන් ඕක system එකෙන් රෙජිස්ටර් කරද්දි උන්ට පිස්සු හැදෙනව.
මොකද ඔහොම purchase කලාට විකුනන්නෙ ඕකෙ ඇතුලෙ තියෙන රිවට් 5-10 වගේ නැත්නම් බරට.
ඉදල හිටල පොඩි පෙට්ටි පිටින් විකුනනව. ඒ ලොකු වැඩක් කරන කස්ටමර් කෙනෙක් ආවොත්. එහෙම නැත්නම් අනිත් විදියට.දැන් ඕක register කරද්දි උන්ට තේරෙන්නෙ නෑ. ඕක ගන්න සරල විදියකුයි ඕනෙ. ඔය දේම වෙනව plywood boards, glass විකුනද්දි. Each විදියට තමා ගන්නෙ. ඒත් sqft විදියට විකුනනව.



podi eha mehawak thiyenna puluwan 

