Inverter Module

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    Daraz එකේ තියෙනවා 1,700ට module. 🔌🪫Inverter හදන අයට ගන්න පුලුවන්.

    Module daraz

    ප.ලි: මගේ බිස්නස් එකක් නෙවෙයි. 😂😂
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    ඕක විතරක් අරන් බැහැනේ
    ඕක බොහොම පොඩි කොටසක් විතරයිනේ ඕකෙන් SPWM සිග්නල් එක ජෙනරේට් කරගන්න පුලුවන් අනෙක් සේරම හදන්න එපැයි
     
    • Like
    Reactions: aruna1