hora ko udeta kuli wedatat yanna tiyana eke ehenam kalin nida ganin![]()

මිනිහගෙ සියලු බලාපොරොත්තු සුන් මචන් ඒකයි දැන් බල්ල වගේ කලින්ම මාරු වෙන්නෙ....නැත්තන් බලන්ඩ තිබ්බ බුරාගෙන පනින පැනිල්ල... උඹට වගේ මට හැමදාම මේකේ ලැගලා ඉන්න විදිහක් නැහැ නෙ පොන්නයෝමිනිහගෙ සියලු බලාපොරොත්තු සුන් මචන් ඒකයි දැන් බල්ල වගේ කලින්ම මාරු වෙන්නෙ....නැත්තන් බලන්ඩ තිබ්බ බුරාගෙන පනින පැනිල්ල...

හොරකම් කරපු එක දෙයක් පෙන්නපන් පුළුවන් නම්මූ මේ කියන ටොන් පච වලට එකෙක් අහුවෙන්ඩ එපා...ලබන පාර කියල එකෙක් එන්නෙ නැ...මූ හදන්නෙ සල්ලි අරගෙන මාරු වෙන්ඩ..මූ පල් හොරෙක්....මු වගේ උන්ට දඩුවම ස්වබාවධර්මයෙන් හරි හම්බෙනව..එතකන් කිරියෙ ඈයො පරිසන් වෙයල්ල මූ පල් හොරෙක්..
මිනිහගෙ සියලු බලාපොරොත්තු සුන් මචන් ඒකයි දැන් බල්ල වගේ කලින්ම මාරු වෙන්නෙ....නැත්තන් බලන්ඩ තිබ්බ බුරාගෙන පනින පැනිල්ල...

dawas 4k try kara uta mokak hari salli hadisiyak tyne ati ban paw උඹට වගේ මට හැමදාම මේකේ ලැගලා ඉන්න විදිහක් නැහැ නෙ පොන්නයෝ
අපි ජොබ් කරන මිනිස්සු![]()

policiye untanam 3000 ewa set karaganna mita wada hoda krama tiynwa ban, join the police o/l pass nam![]()

policiye untanam 3000 ewa set karaganna mita wada hoda krama tiynwa ban, join the police o/l pass nam![]()

zoomline මෙන්න ඔය පල් හොරා තව තෙර්ඩ් එකක් දාල...බලපන් මොන තරන් ගොන් බූරුවෙක්ද කියල....මුන් දෙන්න මේ පාන්දර යාමේත් ඇරගන්නවා නේද![]()
![]()
zoomline ma kyla tyne huke tamalu ehema unoth
http://www.elakiri.com/forum/showthread.php?p=22196713#post22196713

එක ඉන්වෙස්ට් සයිට් එකක්වත් පේපැල් හරහා ගෙවන්න දෙන්නෙ නැහැ
එහෙම දුන්නත් ලංකාවෙ උන්ට දෙන්නෙ නැහැ
හේතුව ලංකාවෙ උන් පස්සෙ රීෆන්ඩ් ඉල්ලන නිසා
මමත් ප්‍රොමෝට් කරන්න පළවෙනි රවුන්ඩ් එක විතරයි පේපල් වලට සල්ලි ගන්නේ
ඊළඟ සැරේ ඉඳන් කට්ටියම මගේ බෑන්ක් එකට තමා සල්ලි එවන්නෙ
ඒක උන්ට අවුලක් නැති නිසා වෙන උන්ට ගැට්ට කසන්න හේතුවකුත් නැහැ







මේවට කියන්නෙ HYIP site කියල .
උබල මේවට අහුවෙන්න එපා.
වැඩි විස්තර දැන ගන්න google එකෙ search කරල බලන්න.
site එකේ අයිතිකාරය උගේ ගාන හොයගත්තහම
site එක වහල මාරුවෙනව.
මම rs.6000ක් නැතිකරගත්ත මෙවට අහුවෙලා.
https://www.hyipmonitor.site/
ZoomLine
karayaa gana mata thibune nam hoda adahasak u hoda ekek yamak kamak danna ekek kiyla
mayan19 nam
fun buwek uth supiri buwek mage awanka adahasa
zoomline gen mama ahuwa uba horekda kiyala
eka ahuwe uta hithawath kamak thibuna nisaa
u balen salli gaththe nahne kagewath ithin ochchara dura geniyanne ayi
iwara karapallako
iroshanayo nawathwapan ban athi dan anith unuth nawaththapalla
ekekwath tharahaa thiya ganna epa






:ඇත්තම කතාව එහෙම සයිට් එකක් නැ .ඔය zoomline පල් හොරා හින ලෝක මවල සල්ලි කඩාගන්ඩ දගලන්නෙ... zoomline වගේ තක්කඩින්ට එකෙක් රැවටෙන්ඩ එපා...මූ සක්විති ගේමක් ගහන්ඩයි දගලන්නෙ...අනික පේපෑල් 60 ඩේස් මනි බැක් ගැරට් එකක් නැ ඒකත් මුගෙ ටොන් පචයක්....කෙලින්න හදන්නෙzoomline කියන පල් හොරාගෙ කතන්දරේට අනුව මොන ලෝකෙද තියෙන්නෙ දවස් 21ට 15% දෙන ආයෝජන සිස්ටම් එකක්....උබලත් ඉන්ටනෙට් පාවිච්චි කරන්ඩ දන්නවනෙ...හොයල බලපන් ලෝකෙ කොහෙ හරි තියෙන්වද කියල දවස් 42ට 30% පොලී ගෙවන තැනක්.....හරිම ලේසියි....මූ පල් හොරෙක් උබලගෙ සල්ලි වලට කෙලින්ඩ හදන්නෙ...
මෙනන zoomline ගෙ පොලී අනුපාතය...
දවස් 21ට 15%
දවස් 42ට 30%
දවස් 63ට 45%
දවස් 84ට 60%
දවස් 105ට 75%
දවස් 126ට 90%
මේ වගේ සල්ලියක් දෙන තැනක් ලෝකෙ කොහෙ හරි තියෙනවද කියල ගූගල් කරල බලපල්ල....ඔය zoomline කියන පල් හොරා කියන්නෙ ඒ බල්ල සල්ලි දාන්ඩ යන සයිට් එක ගූගල්වලටත් අහුවෙන්නෙ නැති අරුම පුදුම සයිට් එකක් කියල...:ඇත්තම කතාව එහෙම සයිට් එකක් නැ .ඔය zoomline පල් හොරා හින ලෝක මවල සල්ලි කඩාගන්ඩ දගලන්නෙ... zoomline වගේ තක්කඩින්ට එකෙක් රැවටෙන්ඩ එපා...මූ සක්විති ගේමක් ගහන්ඩයි දගලන්නෙ...අනික පේපෑල් 60 ඩේස් මනි බැක් ගැරට් එකක් නැ ඒකත් මුගෙ ටොන් පචයක්....

කෙලින්න හදන්නෙ
ගහන්න හදන්නෙ
වගේ ඒවා එපා
කෙළපු එකක් පෙන්නපන්![]()
තෝ වගේ හොරුන්ට නම් මම බය නැ...මම ලකාවෙ නැ ඒ හින්ද එන්ඩ වෙන්නෙ නැ...
මොන රටේද ඉන්නෙ? කියන බැරි නමක් නැති රටකද?
මම ඉන්න රටෙන් තොට වැඩක් නැ....මම ඉන්නෙ රටද නැද්ද කියල විතරක් දැන ගන්ඩ ඔනෙ නම් සයිට් ඇඩ්මින් GTRZ සහෝදරයව කන්ටැක් කරගනින්....අන්න කියයි....මම ලOකාවෙද නැද්ද කියන එක...ඉන්න රටෙන් තොට වැඩක් නැ....
ඊයා මේ පොන්නයා රට කියන්නත් බයයි. ගෙට වෙලා හිටපන් පොන්නයා
මොනාද මේ මූ කියවන්නෙ...මගෙ ඉන්න රටෙන් තොට මොකටද හාල්පාරුවො....ලකාවෙද නැද්ද කියල ඔනෙ නම් තහවුරු කරන්න ක්‍රමේ කියුව...තව මොනාද කියවන්නෙ...උබ මොකක්ද...මම ගැන අහන්ඩ පල් හොරා...
රට කියපන් වේසි
මෙතන මහ ලොකුවට මට හොරා කිව්වෙ සාක්ෂි ඇතුවද?
දැන් පොන්නයා ඇඩ්මීන්ගෙන් අහන්නලු
රට උනාට කමක් නැහැ පයිය අරන් නෙ ගියෙ?
පයියේ උබගේ නම ලියලා ෆොටෝ එකක් එවපන් බලන්න
දැන් කියපන් පයිය ගෙදර තියලා රට ගියේ කියලා
එක පාරට පිටරට නෙමේ...මම කියුවනෙ....ඇත්ත බොරු GTRZ අමතා තහවුරු කරගනින් එතනින් එහාට තවත් කියවන්ඩ එපා බල්ල වගේ...
උබ හිටපු ගමන් රටින් මතු උනා නෙ? රටේ නම මොකද්ද බන්?
මම කියුවෙනෙ තහවුරු කර ගන්න ක්‍රමේ, මම ඉන්නෙ කොහෙද කියල GTRZ දන්නව,ඉන්නෙ ල0කාවෙද නැද්ද කියන දේ විතරක් කියයි අහපන් එයාගෙන්........එතනින් එහාට තෝ වගේ පල් හොරෙක්ට කිසිම දෙයක් මම කියන්නෙ නැ...
එකපාරටම රට ගිය ෆොන්ස් ගෙන් අහන්නේ. අතේ අයිඩි එකක් ඉන්ටර්නැසොනොල් ඩ්‍රයිවින් ලයිසන් එකක්, අඩුගානේ පිටරට බස් ටිකට් එකකවත් තියෙනවනං බොදකරලා පින්තුරයක් දාපන්කෝ........ ඇත්තටම රටද ඉන්නේ බලන්න
