ඉන්වෙස්ට් එකට වඩා සල්ලිවල වැලියු එක තියාගන්න හොඳයි. ඒ කියන්නේ සල්ලි ලක්ෂයක් තියාගත්තොත් අවුරුදු 05කින් වටිනාකම අඩු වෙනවා. නමුත් ඒ ගාණට අදාළ ගෝල්ඩ් තියාගත්තෝත් රුපියලයට සාපේක්ෂව වටිනාකම වැඩි වෙනවා (උද්දමනය)
දීර්ඝ කාලින ආයෝජනයට හොඳයි. කෙටි කාලිනව නම් ලාභයක් ගන්න අමාරුයි. වැඩියෙන් ගෝල්ඩ් එකතු වුනාම බැංක් ලොකර් එකක් අරං ඒකට දාන්න
දීර්ඝ කාලින ආයෝජනයට හොඳයි. කෙටි කාලිනව නම් ලාභයක් ගන්න අමාරුයි. වැඩියෙන් ගෝල්ඩ් එකතු වුනාම බැංක් ලොකර් එකක් අරං ඒකට දාන්න