Investing ක්‍රමයක් විදිහට Gold

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,906
    999
    113
    ඉන්වෙස්ට් එකට වඩා සල්ලිවල වැලියු එක තියාගන්න හොඳයි. ඒ කියන්නේ සල්ලි ලක්ෂයක් තියාගත්තොත් අවුරුදු 05කින් වටිනාකම අඩු වෙනවා. නමුත් ඒ ගාණට අදාළ ගෝල්ඩ් තියාගත්තෝත් රුපියලයට සාපේක්ෂව වටිනාකම වැඩි වෙනවා (උද්දමනය)
    දීර්ඝ කාලින ආයෝජනයට හොඳයි. කෙටි කාලිනව නම් ලාභයක් ගන්න අමාරුයි. වැඩියෙන් ගෝල්ඩ් එකතු වුනාම බැංක් ලොකර් එකක් අරං ඒකට දාන්න
     
    • Like
    Reactions: Kolama and Esh95

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,248
    1
    11,801
    113
    raththaran thiyena eka mata nan watinwa.hadissiyak unoth tak gala thiyala salli ganna ehema puluwan
     
    • Like
    Reactions: Esh95

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,211
    3,240
    113
    වැට් එක වදින්න කලින් මමත් රත්තරන් බඩු ගත්තා, විශේෂයෙන් ආස ඒවා. දැන් කොහොමත් තෙරුමක් නෑ.
    3% neda wedi une
     
    • Like
    Reactions: Esh95