Investment Help

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,925
    738
    113
    මෙහෙ තමා
    boys කොළබ district එකේ පාදුක්ක area එකේ පර්චස 50 ක වගේ ඉඩමක් තියෙනවා ඉන්න ගේ එක්කම .ජොබ් එකක් කරනවා.මොනවගේ දෙයක්ද වවන්න පුළුවන් මේ වගේ තැනක?දැනට idea එක තේ.හොරකම් කරන්න බැරි නිසා සහ නඩත්තුව අඩු දෙයක් නිසා.අමතර අදායම් මාර්ගයක් කරගන්නයි ඕනි.වැවිල්ල නැතුව වෙන දෙයක් හරි කමක් නැ.ඉන්වෙස්ට්මෙන්ට් එක below 1 million හැබැයි.
     
    • Like
    Reactions: tha123

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113
    තේ වලට ශ්‍රමය ඕන බන්. දැන් ඉන්නේ නිකන් ඉදල සල්ලි ලැබෙන කන් බලන් ඉන්න උන් නිසා කුලී වැඩකාරයෝ හොයන්න ගියාම එපා වෙනවා. ඉන්න උනුත් වැඩ කරන්නේ ඕනවට එපාවට. ඔයාටම බැහැල වැඩේ අධීක්ෂණය කරන්න පුළුවන් නම් විතරක් වැඩේට බහින්න.
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,925
    738
    113
    මෙහෙ තමා
    තේ වලට ශ්‍රමය ඕන බන්. දැන් ඉන්නේ නිකන් ඉදල සල්ලි ලැබෙන කන් බලන් ඉන්න උන් නිසා කුලී වැඩකාරයෝ හොයන්න ගියාම එපා වෙනවා. ඉන්න උනුත් වැඩ කරන්නේ ඕනවට එපාවට. ඔයාටම බැහැල වැඩේ අධීක්ෂණය කරන්න පුළුවන් නම් විතරක් වැඩේට බහින්න.
    ow ape ammala kadanawa eyalage idame thiyena tika. eyalata thamai kadanna kiyanna wenne gedara inna nisa.

    kalen kaleta adu wadi wena eka nisa padu wena ekak nadda?
    ------ Post added on Mar 31, 2025 at 11:14 AM
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113
    පොඩියට ගෙයක් / කබානා එකක් ගැමි විදියට හදල රෙන්ට් කරන්න බලන්න.