Investment Plan ගැන මොකද හිතන්නේ?

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මට මේ ගැන පොඩ්ඩක් දන්න කියන කෙනෙක්ගෙන් විස්තරයක් දැනගන්න ඕන.

    AIA, ALLIANZ වල තියෙන ඉවෙස්මෙන්ට් ප්ලෑන් ගැන උබට මොනටද හිතෙන්නේ? ඒවා ඇත්තටම අපිට බෙනිෆිට් එකක් තියෙනවද?
     
    • Like
    Reactions: D_Mad

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මට මේ ගැන පොඩ්ඩක් දන්න කියන කෙනෙක්ගෙන් විස්තරයක් දැනගන්න ඕන.

    AIA, ALLIANZ වල තියෙන ඉවෙස්මෙන්ට් ප්ලෑන් ගැන උබට මොනටද හිතෙන්නේ? ඒවා ඇත්තටම අපිට බෙනිෆිට් එකක් තියෙනවද?

    මේ thread එකේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් ගැන ගොඩක් විස්තර දැම්ම. බලන්න.
    https://elakiri.com/threads/investment-plans.1942048/

    මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න. දන්න දෙයක් නම් කියන්නම්.
     
    thanks machan