Invitation for Aruna47

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,504
0
Good bye machan
හෙටින් පස්සෙ ගංජා නැ අපිට තම්බි රාමසාන් පටන් ගන්නවා :lol: මෙ මාසෙ තම්යි තම්බි සුද්දවන්තොයො වෙන්නෙ දන් දෙන බොසත්වරු වෙන්නෙ ආයෙ මාසෙකට පස්සෙ ඉරිමාංසෙම හුරා
කන්න පටන් ගන්නෙ:lol: අනෙ තම්බින්ගෙ රාමසාන්

ආහ් රාමසාන් කියන්නෙ උඹටත් නිවාඩුද මාසයක්ම? :D
 

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,347
    958
    113
    වඩේ.චන්දරේ;16829899 said:
    aruna47 කියන්නේ කොන්දක් නැති ආත්ම ශක්තියක් නැති බියගුළු මෝඩ සිපයියෙක්. ඔච්චරයි කියන්න තියෙන්නේ.

    ane pala thota konda pana thiyanawa nam warako real account eken.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,349
    4,711
    113
    පැටියා;16830124 said:
    ආහ් රාමසාන් කියන්නෙ උඹටත් නිවාඩුද මාසයක්ම? :D
    මම ඉතින් කොහොමත් නිවාඩු පිට වගෙ ඉන්නෙ:D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,349
    4,711
    113
    අයිස් පප්පි :no::no:

    අයිස් කෙලිනවා වගෙම එන්න එන්න බඩ දානවා:( මහත් වෙනවා
    පැටියා;16830192 said:
    :cool:
    බින්දු;16830195 said:
    මේ දවස් වල රස්නේ වැඩි නිසා ඔටුවොන්ට අතේ ගස්සවන්නේ නැද්ද :lol::lol::lol:
    :lol: මම කියන්නෙ නැහැ උබට බල්ලා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,582
    113
    මහපොලව.....
    වඩේ.චන්දරේ;16829899 said:
    aruna47 කියන්නේ කොන්දක් නැති ආත්ම ශක්තියක් නැති බියගුළු මෝඩ සිපයියෙක්. ඔච්චරයි කියන්න තියෙන්නේ.
    චන්දරේ.....
    බොට තියනව නම් ඕක වරෙන් කෝ රියල් ඔරිජිනල් එකවුන්ට් එකෙන්...........


    මේ අපේ ඇමසිය ද කියලත් හිතෙනවා. නැත්තං මොකද මූ මේ ආව ගමන් අරුණ ගේ එල්ලෙන්න හදන්නේ......බෑන් නේ කාලයකට. දැං ඇවිත් සුපුරුදු පරිදි ලොන්ත ගොං පාර්ට් දාන්න ෆේක් එකක් අටවං................
     
    Jun 26, 2014
    43
    20
    0
    ane pala thota konda pana thiyanawa nam warako real account eken.

    මේක තමයි මචෝ මගේ රියල් එක. මට ඔය අනෙත් එවුන්ට වගේ ෆේක් ඒවා නැහැ. කියන තියන ඩේ කොන්දක් පන ඇතුව කෙලින්ම කියනව.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,347
    958
    113
    බින්දු;16830195 said:
    මේ දවස් වල රස්නේ වැඩි නිසා ඔටුවොන්ට අතේ ගස්සවන්නේ නැද්ද :lol::lol::lol:

    :lol::lol::lol::lol:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,350
    615
    113
    ආවොත් කපනවා!!!
    gray goose නෙවෙයි......
    ගහල තියෙන්නේ තනිකර රුසියන් බාසාවෙන්....ජෙනුයින් බඩුවක්.......
    පුෂ්පත් තිබේ අවැසි නම්........;);)

    පුෂ්ප?? :growl::growl: මන් තෝව හොයාගෙන එනවා තොගේ පුෂ්ප ටික විතරක් බලන්න :frown::frown::growl::growl:
     
    Jun 26, 2014
    43
    20
    0
    චන්දරේ.....
    බොට තියනව නම් ඕක වරෙන් කෝ රියල් ඔරිජිනල් එකවුන්ට් එකෙන්...........


    මේ අපේ ඇමසිය ද කියලත් හිතෙනවා. නැත්තං මොකද මූ මේ ආව ගමන් අරුණ ගේ එල්ලෙන්න හදන්නේ......බෑන් නේ කාලයකට. දැං ඇවිත් සුපුරුදු පරිදි ලොන්ත ගොං පාර්ට් දාන්න ෆේක් එකක් අටවං................

    මම මේකට උත්තරේ කලින්ම දුන්න. කටින් ලොරි ටෝක් දාන උන් දැන් සද්ද නැහැ. උබටත් ඕනේ නම් විවාදෙකට වරෙන් .
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,582
    113
    මහපොලව.....
    ජොනී බට්ට;16830224 said:

    පුෂ්ප?? :growl::growl: මන් තෝව හොයාගෙන එනවා තොගේ පුෂ්ප ටික විතරක් බලන්න :frown::frown::growl::growl:
    :shocked::shocked::shocked:
    ?????
    මොකක්ද් සෑර් වෙන්ඩ ඕනෙ.....????
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,349
    4,711
    113
    චන්දරේ.....
    බොට තියනව නම් ඕක වරෙන් කෝ රියල් ඔරිජිනල් එකවුන්ට් එකෙන්...........


    මේ අපේ ඇමසිය ද කියලත් හිතෙනවා. නැත්තං මොකද මූ මේ ආව ගමන් අරුණ ගේ එල්ලෙන්න හදන්නේ......බෑන් නේ කාලයකට. දැං ඇවිත් සුපුරුදු පරිදි ලොන්ත ගොං පාර්ට් දාන්න ෆේක් එකක් අටවං................
    මෙ ඇමසින් ද?:shocked::lol:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,347
    958
    113
    වඩේ.චන්දරේ;16830218 said:
    මේක තමයි මචෝ මගේ රියල් එක. මට ඔය අනෙත් එවුන්ට වගේ ෆේක් ඒවා නැහැ. කියන තියන ඩේ කොන්දක් පන ඇතුව කෙලින්ම කියනව.

    :oo::oo::oo::oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,582
    113
    මහපොලව.....
    වඩේ.චන්දරේ;16830226 said:
    මම මේකට උත්තරේ කලින්ම දුන්න. කටින් ලොරි ටෝක් දාන උන් දැන් සද්ද නැහැ. උබටත් ඕනේ නම් විවාදෙකට වරෙන් .
    මාතෘකාව - මහාජාතිය වූ සිංහලයන් හට වූ තෙිහාසික අසාධාරණකම්. 1815 සිට 2014 දක්වා...............
    පුළුවන් ද???????

    අර මරකස් මොහොමඩ් *රිපාලත් කිව්වා හැබැයි ඌ තරම් මම උගතෙක් බුද්ධිමතෙක් නෙවෙන නිසා විවාද කරන්න බෑ කියලා.........
    හැබැයි බැලුවාම ඌ රියල් ලොන්ත සිපයියෙක්.........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,582
    113
    මහපොලව.....
    මෙ ඇමසින් ද?:shocked::lol:
    ෆොන්ට් සයිස් සිලෙක්ට් වෙන්නේ පුරුද්ද අනුව ෆෝරම් වල. ඇමසියත් ෆොන්ට් සයිස්5. මූත් 5. අනික ආව ගමන් අරුණයා ගේ එල්ලීම. ලොන්ත ත්‍රෙඩ් දැමීම.......
    පොර වෙන්න ලොකු සම්භාව්‍යතාවයක් තියනවා..............
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,349
    4,711
    113
    ෆොන්ට් සයිස් සිලෙක්ට් වෙන්නේ පුරුද්ද අනුව ෆෝරම් වල. ඇමසියත් ෆොන්ට් සයිස්5. මූත් 5. අනික ආව ගමන් අරුණයා ගේ එල්ලීම. ලොන්ත ත්‍රෙඩ් දැමීම.......
    පොර වෙන්න ලොකු සම්භාව්‍යතාවයක් තියනවා..............

    ඌ නම් ඉ ලගට උබත් එක්ක එල්ලෙන්නෙ:lol:
     
    Status
    Not open for further replies.