සෙනාල්....වඩේ.චන්දරේ;16828157 said:මම සේනාල් සහෝදරයටත් ආරාධනය කරනවා මේ සදහා එක් වෙන්න කියල. මොකද සේනාල් කියන්නෙත් සිරාම සිරා කොල්ලෙක්.
මම එනවා.......රත්තරං;16828726 said:වරඩෝ මාත් එක්ක විවාදෙකට ජාතික සමගිය හා සහජීවනේ ගැන
යකෝ සහජීවනේ නැතිවෙලා මොක තිබ්බත් මොකටද??? ජාතිවාදියෝ
මගෙත් කොන්දේසි තියෙනව ඩෝ
1. රෙඩ් ලේබල් භාගයක් හෝ ඊට වඩා ගැසිය හැකි අයවලුන් විය යුතුය
2. උගුඩුවා රා බොනවා සේ නැතුව පැය 6ක් හෝ 7ක් වැඩේ ඇදගෙන යා හැකි විය යුතුය
3. වොඩ්කා සමග බද්ද වයිරයක් ඇති අයෙක් විය යුතුය
4. සර්පිනාව ගැසීමට සහ අවශ්‍යනම් බයිට් එකට ගැනීමට සිරිපාලයා කොහෙන් හෝ සොයා එම ස්තානයට රැගෙන ආ යුතුය
5. බිග්ටොප් අක්කා දරු ප්‍රසූතියට ගියගමන් තාම නෑ. අක්කත් උන්නනම් පන්කාදුයි
6. වලතර බිත්තර 5ක ඔම්ලට්ටුවක් සමග චීස් රවුමක් ඔලිව් ගෙඩි ටින් එකක් අභියෝගකරුවා සැපයිය යුතුය
චන්ඩියෙක්නම් වර ඩෝ...තොපිට කොහෙන්ද විවාද ඩෝ??
PS - අඩු වැඩිය අනුව ගෑනිගේ බර බරය නිසා මාගේ සියලුම වාහනවල ඩිගියේ බෝර්ඩ් එක යට ස්පෙයාර්වීල් එක වටේට තමා සගවා ඇති කොට සමග විවාදය කරගෙන යෑමට තරගකරුවා සූදානම් විය යුතුය
හම්බයෝන්ගේ තව මොනාද බන් සුන්නත් කරන්ඩ තියෙන්නේ. එහෙනම් තෝ බිජ්ජම කපලා දානවා ඇති.![]()
මම එනවා.......
මගේ කොන්දේසි...........
1-රෙඩ් ලේබල් සමග වෙන වෙන ඒවාත් කවලමට ගැසීමට සූදානම් වි සිටිය යුතුය.
2-හොද බයිට් රුචිකත්වයක් තිබිය යුතුය.
3-ගසන වෙලාවට සුභාවිත සංගීකය රසවිදීමේ හැකියාවක් තිබිය යුතුය.
ඔම්ලට් එකේ බිත්තර ගනන 20ක් දක්වා ඉහල දැමිය යුතුය (ලොකු ටොම්බ බිත්තර මා විසින් සපයනු ලැබේ)
විරෝධයට මාගේ විරෝධය.....රත්තරං;16829577 said:පලවෙනි කොන්දේසියට මාගේ දැඩි විරෝදය
මට කවලම් උනොත් උන්ඩුක පුච්ච එලියට එන්න වමනේ යනවා බන්. ඔලුවේ කැක්කුමත් හැදෙනවා. කවලන්නම් ලොවෙත් බෑ
තව කොන්දේසියක් තියෙනවා
අභියෝගකරුවා, චිවාස් රීගල් දුන්නත් බ්ලැක් ලේබල් දුන්නත් කසිප්පු දුන්නත් ගල් දුන්නත් කෝකාකෝලා/ස්ප්‍රයිට් වත්කර ස්වාභාවික රසය වනසා අමන කොකාකෝලා/ස්ප්‍රයිට් රසටම බොන, ඒ ඒ සියුම් රසයන් නොදන්නා, බොන්න නොදන්නා කාලකන්නියෙක් නොවිය යුතුයි
මේ කොන්දේසි වලට යටත් නම් මම එනවා තෝ එක්ක සන්සර්ගෙටමම එනවා.......
මගේ කොන්දේසි...........
1-රෙඩ් ලේබල් සමග වෙන වෙන ඒවාත් කවලමට ගැසීමට සූදානම් වි සිටිය යුතුය.
2-හොද බයිට් රුචිකත්වයක් තිබිය යුතුය.
3-ගසන වෙලාවට සුභාවිත සංගීකය රසවිදීමේ හැකියාවක් තිබිය යුතුය.
ඔම්ලට් එකේ බිත්තර ගනන 20ක් දක්වා ඉහල දැමිය යුතුය (ලොකු ටොම්බ බිත්තර මා විසින් සපයනු ලැබේ)
වඩේ.චන්දරේ;16828157 said:මම සේනාල් සහෝදරයටත් ආරාධනය කරනවා මේ සදහා එක් වෙන්න කියල. මොකද සේනාල් කියන්නෙත් සිරාම සිරා කොල්ලෙක්.
එකගයි.......මේ කොන්දේසි වලට යටත් නම් මම එනවා තෝ එක්ක සන්සර්ගෙට
1.සිගරට් සික් එක.
2.තේ බොන කෝප්ප වල අරක්කු නොබීම.
3.pitch out sing නොකිරීම.
4.රැ වෙනවා , පරක්කු වෙනවා , ගෙදර යන්න ඕනේ වචන පොතේ නොතිබීම.
5. soda ප්‍රතික්ෂේප කිරීම
( රෙඩ් ලේබල් කැරපොතු රහයි යකෝ, නොදකින් රෙඩ් ඇර ඕන ලේබල් එකක් (එහෙම උනොත් skyy එකක් දෙනවා මම ගානේ ))
බකාඩි මගේ Good luck charm බන්එකගයි.......
රෙඩ් එන හැර මේවායින් එකක් තෝරා ගන්න.......
![]()
gray goose නෙවෙයි......බකාඩි මගේ Good luck charm බන්
ඔය ඉස්සරහ තියෙන්නේ gray goose එකක්ද බන් ?
එහෙනම් වැඩේ කරමු
මේ කොන්දේසි වලට යටත් නම් මම එනවා තෝ එක්ක සන්සර්ගෙට
1.සිගරට් සික් එක.
2.තේ බොන කෝප්ප වල අරක්කු නොබීම.
3.pitch out sing නොකිරීම.
4.රැ වෙනවා , පරක්කු වෙනවා , ගෙදර යන්න ඕනේ වචන පොතේ නොතිබීම.
5. soda ප්‍රතික්ෂේප කිරීම
( රෙඩ් ලේබල් කැරපොතු රහයි යකෝ, නොදකින් රෙඩ් ඇර ඕන ලේබල් එකක් (එහෙම උනොත් skyy එකක් දෙනවා මම ගානේ ))
gray goose නෙවෙයි......
ගහල තියෙන්නේ තනිකර රුසියන් බාසාවෙන්....ජෙනුයින් බඩුවක්.......
පුෂ්පත් තිබේ අවැසි නම්........![]()
gray goose නෙවෙයි......
ගහල තියෙන්නේ තනිකර රුසියන් බාසාවෙන්....ජෙනුයින් බඩුවක්.......
පුෂ්පත් තිබේ අවැසි නම්........![]()
එකගයි.......
රෙඩ් එන හැර මේවායින් එකක් තෝරා ගන්න.......
![]()
බකාඩි මගේ Good luck charm බන්
ඔය ඉස්සරහ තියෙන්නේ gray goose එකක්ද බන් ?
එහෙනම් වැඩේ කරමු
gray goose නෙවෙයි......
ගහල තියෙන්නේ තනිකර රුසියන් බාසාවෙන්....ජෙනුයින් බඩුවක්.......
පුෂ්පත් තිබේ අවැසි නම්........![]()
![]()
1 නැතිව අනිත් ඒවාට එකගයි
- මල පනින සීන් එකක් තමයි බන් පරක්කු වෙනවා රෑ වෙනවා කියල ගහන පද බන්
![]()
gray goose වගේමයි ,
මට කෙල විය ජොයින්ට් නැවැත්විය