Invitation for next trip - ElaKiri Traveler

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    Giya parath ubawa ussanna gihin uba awe nahane :baffled:
    එදා අඩුම ගැනේ මට දවස් 2 කට අදින්න ඇදුමක් වත් අතේ කියක් වත් තිබුනේ නැනේ.......ඉතින් කොහොමද මම එක පාරටම එන්නේ.........පිස්සු හැදෙන සද කිව්වලු.......
     
    wdrdil

    Active member
  • Jul 30, 2007
    494
    82
    28
    මම කැමතී සහභාගී වෙන්න. මාවත් එකතු කරගන්න.
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    කොල්ලොන්ගේ බෑග් ටික උස්සගෙන යන්නද??:rolleyes::lol:

    ආ නැ බන්.. දිලුමට උස්සන් යන්ඩ වෙනම භාණ්ඩයක් තියෙනවා....:rolleyes:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    ආ නැ බන්.. දිලුමට උස්සන් යන්ඩ වෙනම භාණ්ඩයක් තියෙනවා....:rolleyes:
    මමත් මේ හිත හිත හිටියේ එක උස්සගෙන එන්නේ කොහොමද කියල........දකිද්දී බඩ දගලනවා........:(:(:(
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    එදා අඩුම ගැනේ මට දවස් 2 කට අදින්න ඇදුමක් වත් අතේ කියක් වත් තිබුනේ නැනේ.......ඉතින් කොහොමද මම එක පාරටම එන්නේ.........පිස්සු හැදෙන සද කිව්වලු.......

    ubata kiwwane dennam eka gane kiyala