ඔව් ඔව් ඒ bag එක තමය්......දැන් හැම මගුලකටම ඒ bag එක තමය් ඉතින්.......අර පිටකොටුවෙන් ගත්ත එකද?


ඔව් ඔව් ඒ bag එක තමය්......දැන් හැම මගුලකටම ඒ bag එක තමය් ඉතින්.......අර පිටකොටුවෙන් ගත්ත එකද?


ඔන්න මට නම් බය හිතුනා, මූ චන්ඩි නොවුනත් මූ වලියේදී අපේ ඇග උඩට වැටුනොත් උට සදාසොත්ති තමා![]()


ඔව් ඔව් ඒ bag එක තමය්......දැන් හැම මගුලකටම ඒ bag එක තමය් ඉතින්.......![]()

එහෙම කියන්න එපා ඉතින් අපි 2න වත් කොටුවෙන් උස්සගෙන පලයල්ලා.......balamu balamu![]()
එහෙම කියන්න එපා ඉතින් අපි 2න වත් කොටුවෙන් උස්සගෙන පලයල්ලා.......

එදා අඩුම ගැනේ මට දවස් 2 කට අදින්න ඇදුමක් වත් අතේ කියක් වත් තිබුනේ නැනේ.......ඉතින් කොහොමද මම එක පාරටම එන්නේ.........පිස්සු හැදෙන සද කිව්වලු.......Giya parath ubawa ussanna gihin uba awe nahane![]()
කොල්ලොන්ගේ බෑග් ටික උස්සගෙන යන්නද??![]()

මමත් මේ හිත හිත හිටියේ එක උස්සගෙන එන්නේ කොහොමද කියල........දකිද්දී බඩ දගලනවා........
ආ නැ බන්.. දිලුමට උස්සන් යන්ඩ වෙනම භාණ්ඩයක් තියෙනවා....



එදා අඩුම ගැනේ මට දවස් 2 කට අදින්න ඇදුමක් වත් අතේ කියක් වත් තිබුනේ නැනේ.......ඉතින් කොහොමද මම එක පාරටම එන්නේ.........පිස්සු හැදෙන සද කිව්වලු.......
Ahh banda kiyanne ara T--t ekada
ආ නැ බන්.. දිලුමට උස්සන් යන්ඩ වෙනම භාණ්ඩයක් තියෙනවා....

යා යා..ඒ ටි එක තමා

මමත් මේ හිත හිත හිටියේ එක උස්සගෙන එන්නේ කොහොමද කියල........දකිද්දී බඩ දගලනවා........![]()

Dan gedara thiyan inna poralu eka usan yanna ona![]()
එත් එහෙම එක පාරටම එන්න බැනේ........ubata kiwwane dennam eka gane kiyala


