invitation system

mage adahasa kohomada

  • ela idea ekak

    Votes: 14 73.7%
  • oowa hariyanney naha elakiri ekata

    Votes: 5 26.3%

  • Total voters
    19

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    elakiri eke wadiwena members la gaanath ekka elakiri eke quality eka aduwenawa wage spammers , fake id walin awilla pissu kelin un nisa thamia mehema wenney
    aaakata wisadumak hatiya elakiri eke register wenna elakiri eke member kenekgen invitation ekak oona register wenna aawage system ekak dammoth hodai neda??
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    ela ela,

    anika dan tiyena fake id ain karanna ona, eka IP ekaking eka ID ekak witharak hadanna puluwan karanna ona, ehema unoth fake id hadena eka adu wei

    thawa ekak thami, post 100 wath gahanakan , aluth thread ekak open karanna bari karanna ona
     
    Last edited:

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    ela ela, anika dan tiyena fake id ain karanna ona, eka IP ekaking eka ID ekak witharak hadanna puluwan karanna ona, ehema unoth fake id hadena eka adu wei

    thawa ekak thami, post 100 wath gahanakan , aluth thread ekak open karanna bari karanna ona

    Ip එකකින් එක ID එකක් විතරක් හදන්න පුලුවන් වුනොත් HSDPA භාවිතාකරන අයට ගැටලුවක් ඇතිවෙයි නේද.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ela ela,

    anika dan tiyena fake id ain karanna ona, eka IP ekaking eka ID ekak witharak hadanna puluwan karanna ona, ehema unoth fake id hadena eka adu wei

    thawa ekak thami, post 100 wath gahanakan , aluth thread ekak open karanna bari karanna ona

    ow machan aaka atta elakiri eka nathnam goda ganna amarui mey yana thathweth ekka :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හොඳ අදහසක්
    නමුත් ඕකෙ ගැටලුවක් තියෙනව මචං :)
    එළකිරි එක ගැන මගේ තියෙන වැටහීම අනුවනං මේක Entertainment site එකක්
    ඒ කියන්නෙ ජනප්‍රියතාව වටිනවා කියන එකයි
    Forum එක වගේම Music පැත්තත් මේකෙ වටිනවා මොකද කවුරු කොච්චර කිව්වත් අදටත් මේකට ඇවිල්ල සිංදු අරගෙන යන කට්ටිය වැඩියි

    ඉතිං ජනප්‍රියතාව තියාගන්න නම් මචං ඕන කෙනෙක්ට ඇවිල්ල මේකෙ රිජිස්ටර් වෙලා සිංදු අරගෙන යන්න පුළුවං වෙන්න ඕනෙ. ඉතිං ඒ කියන්නෙ invitation system එකක් දාන්න බැරිවෙයි:)

    මම කොච්චර පොර වගේ talks දැම්මත් මේ ගැන GTRZ ගෙන්ම අහන එක තමා හොඳ බං :)
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අදහස නම් හොදයි නමුත් ප්‍රායෝගිකව කරන්න ගියාම ගැටළු මතුවෙයි
    :)
     
    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    machan ape rate static IP use karana aya godak adui ne okkoma dynamic IP thamai, ithin invitation system eka sarthaka wena perecentage eka godak adui.. anika me wage open community forums walata mama danna tharamin, registration restrictions daanne nehe.. ;)
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    හොඳ අදහසක්
    නමුත් ඕකෙ ගැටලුවක් තියෙනව මචං :)
    එළකිරි එක ගැන මගේ තියෙන වැටහීම අනුවනං මේක Entertainment site එකක්
    ඒ කියන්නෙ ජනප්‍රියතාව වටිනවා කියන එකයි
    Forum එක වගේම Music පැත්තත් මේකෙ වටිනවා මොකද කවුරු කොච්චර කිව්වත් අදටත් මේකට ඇවිල්ල සිංදු අරගෙන යන කට්ටිය වැඩියි

    ඉතිං ජනප්‍රියතාව තියාගන්න නම් මචං ඕන කෙනෙක්ට ඇවිල්ල මේකෙ රිජිස්ටර් වෙලා සිංදු අරගෙන යන්න පුළුවං වෙන්න ඕනෙ. ඉතිං ඒ කියන්නෙ invitation system එකක් දාන්න බැරිවෙයි:)

    මම කොච්චර පොර වගේ talks දැම්මත් මේ ගැන GTRZ ගෙන්ම අහන එක තමා හොඳ බං :)

    aaakata mama gaava solution ekak thiyenawa machan
    dan songs ganna register wenna demu but forum ekata awilla thread danna nam elakiri eke member kenekgen aaa invitation eka yawana kenath 100 posts up karala thiyenna oona
    harida aaa invitation eka hambu nama thamai forum ekata awilla active wenna puluwan:)

    ow gtrz thamai theeranaya karanney me nikan mage idea ekak witarai:)
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    Static IP nene godak ayata :dull:

    ගොඩක් අයට නැ ඒ වුනාට HSDPA වලදි හැමෝම connect වෙන්නෙ එකම IP එකෙන් නේද?...ඒ අයටත් dynamic IP තියෙනවනම් "Your IP address 203.153.223.15 is already downloading a file. Please wait until the download is completed." වගේ ඒව කවදාවත් දකින්න ලැබෙන්නැ නේද....?:dull:
     
    Last edited:

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ගොඩක් අයට නැ ඒ වුනාට HSDPA වලදි හැමෝම connect වෙන්නෙ එකම IP එකෙන් නේද?...ඒ අයටත් dynamic IP තියෙනවනම් Your IP address 203.153.223.15 is already downloading a file. Please wait until the download is completed. වගේ ඒව කවදාවත් දකින්න ලැබෙන්නැ නේද....?:dull:

    boru kiyanna ooney naha ney machan mama nam hsdpa use karalath naha aa gana danneth naha ;)
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    boru kiyanna ooney naha ney machan mama nam hsdpa use karalath naha aa gana danneth naha ;)

    :) chanaka89 කිවුවනෙ හැමෝටම නැ කියල නමුත් HSDPA අයට ලැබෙන්නෙ public ip එකක් නිසාතමයි මම එහෙම කිවුවෙ
     
    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    හොඳ අදහසක්
    නමුත් ඕකෙ ගැටලුවක් තියෙනව මචං :)
    එළකිරි එක ගැන මගේ තියෙන වැටහීම අනුවනං මේක Entertainment site එකක්
    ඒ කියන්නෙ ජනප්‍රියතාව වටිනවා කියන එකයි
    Forum එක වගේම Music පැත්තත් මේකෙ වටිනවා මොකද කවුරු කොච්චර කිව්වත් අදටත් මේකට ඇවිල්ල සිංදු අරගෙන යන කට්ටිය වැඩියි

    ඉතිං ජනප්‍රියතාව තියාගන්න නම් මචං ඕන කෙනෙක්ට ඇවිල්ල මේකෙ රිජිස්ටර් වෙලා සිංදු අරගෙන යන්න පුළුවං වෙන්න ඕනෙ. ඉතිං ඒ කියන්නෙ invitation system එකක් දාන්න බැරිවෙයි:)

    මම කොච්චර පොර වගේ talks දැම්මත් මේ ගැන GTRZ ගෙන්ම අහන එක තමා හොඳ බං :)

    You are correct:yes: