IOC එකට ප්රෙට්රල් එනකම් තෙල් ප්රශ්නෙ විසදෙන්නේ නැ වගේ මචංලා නුවර ශෙඩ් වල පෝලිම. අද උදේම ගියා තෙල් ගහන්න. කොහෙවත් නෑ. උඔලගේ පැතිවල තත්වේ කොහොමද මචංල