577

Well-known member
  • Feb 18, 2009
    7,000
    1,307
    113
    Kandy
    IOC එකට ප්‍රෙට්රල් එනකම් තෙල් ප්‍රශ්නෙ විසදෙන්නේ නැ වගේ මචංලා නුවර ශෙඩ් වල පෝලිම.
    අද උදේම ගියා තෙල් ගහන්න. කොහෙවත් නෑ. උඔලගේ පැතිවල තත්වේ කොහොමද මචංල
     
    • Like
    Reactions: STU26015

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    IOC එකට ප්‍රෙට්රල් එනකම් තෙල් ප්‍රශ්නෙ විසදෙන්නේ නැ වගේ මචංලා නුවර ශෙඩ් වල පෝලිම.
    අද උදේම ගියා තෙල් ගහන්න. කොහෙවත් නෑ. උඔලගේ පැතිවල තත්වේ කොහොමද මචංල

    thama bedanawa
    meheth samahara shed wala thama naha
    eth thiyena ewage polim naha
    pannipitiya,thalawathuogoda,rajagiriya,maradana,borella
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,787
    12,718
    113
    127.0.0.1:8080/Kandy
    Kandy thama polima thama ban. Samahara ewage petrol na. Mamath polime idala 2000ka gahagatte. One tharam gahanawa kiwwa eth man 2000ka gehuwe polime inna anik untat keeyaka hari gahaganna epaye boruwata full tank one neti nisa.