wadak na bn. dan downgrade karanda ba. apple eken dan ios 8.1 witharai sign karanne, eka hinda monama kramekatawath downgrade karanda ba SHSH blob tibbath baIOS වැඩ්ඩන්ගෙන් උදවුවක්..
iphone 4 තියනවා 7.1.2. මම එක downgrade 6.3 වලට කලා. 7.0.4 වලට update කරන්න පුලුවන්නද? නෙත්නම් 7.1.2 ඉදලා 7.0.4 වලට downgrade කරන්න පුලුවන්ද? SHSH Blobs නම් save කරල නෑ

wadak na bn. dan downgrade karanda ba. apple eken dan ios 8.1 witharai sign karanne, eka hinda monama kramekatawath downgrade karanda ba SHSH blob tibbath ba![]()
Saurik blobs walata kelawagaththa ne da? nathath blobs wada karanne ios 7 wenakal witharai. iPhone 4 walata iOS 8 wada naga. 7.1.2 nam sign karai Apple servers walin.
IOS වැඩ්ඩන්ගෙන් උදවුවක්..
iphone 4 තියනවා 7.1.2. මම එක downgrade 6.3 වලට කලා. 7.0.4 වලට update කරන්න පුලුවන්නද? නෙත්නම් 7.1.2 ඉදලා 7.0.4 වලට downgrade කරන්න පුලුවන්ද? SHSH Blobs නම් save කරල නෑ