ios 16 damma un waren kollani

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    damma 13 pro max ekata

    UI eka habai fast so man hithanne OS eka light karala aththe
    ------ Post added on Sep 13, 2022 at 1:15 PM
    battry awlk nadda?
    mage thiyenne 15.4 dn.meka nm pattaama stable.battryth 2 days pluwan.


    updated--
    ade meka eye peredane awilla thiyenne :rolleyes2:
    poddk balalama dnna one
     
    Last edited:

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,571
    834
    113
    16 කිව්වට ලොකු වෙනසක් නම් දැනෙන්නේ නෑ. ටිකක් විතර slow/lagging ගතියක් දැනෙනවා. තනිකර බොරුවක් ගහල තියෙන්නේ. (Model: Xr)
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,627
    5,153
    113
    16 කිව්වට ලොකු වෙනසක් නම් දැනෙන්නේ නෑ. ටිකක් විතර slow/lagging ගතියක් දැනෙනවා. තනිකර බොරුවක් ගහල තියෙන්නේ. (Model: Xr)
    xr ekath slow wela nan 8 ehema hodi oone naa kiyai neh :(

    updated. no issue so far 13 pro.
    13 walata kohomah awulak wenne na macho. aluth phones nisa. ela jaya wewaa :)
    ------ Post added on Sep 13, 2022 at 1:33 PM
     
    • Like
    Reactions: TCB Rox

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,571
    834
    113
    xr ekath slow wela nan 8 ehema hodi oone naa kiyai neh :(

    අනෙ මන්ද, ලොකුවට ෆොන් එක use කලෙත් නෑ, battery ටිකක් වෙගෙන් බහිනව වගේ.
    iOS developer beta version use කරපු එවුනුත් battery බහින කෙස් එක කියල තිබ්බා.
    8 එකට අවුලක් වෙන එකක් නෑ.