ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ios 7.1.1 update eka awith. phone eken pennane update eka 15mb eth pc eken 1.13GB.

    mokakda ban me seen eka? update karapu aya innawada? :nerd:

    2v8pwrp.png


    5ny50.jpg
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔවර් ද එයාර් ඩවුන්ලොඅඩ් වෙන්නේ අප්ඩේට් එකේ පැච් එක විතරයි.. අයිටියුන්ස් එකෙන් මුලු ෆිර්ම්වෙයාර් එකම ආයේ රීඉන්ස්ටොල් කරනවා.. පුලුවන් නම් එහෙම ගහපන් ඩේටා ක්ලවුඩ් බැකප් කරලා.. කචල් අඩුයි.