iOS Default Keyboard එකෙන්ම සිංහල ටයිප් කරමු

NimeshNishara

Member
Jul 23, 2012
47
11
0
iOS Default Keyboard එකෙන්ම සිංහල ටයිප් කරමු

iOS කට්ටියට තියෙන ලොකුම ප්‍රශ්නේ සිංහලෙන් ටයිප් කරන එක,මොකද වෙන app එකක සිංහලෙන් කොටලා කොපි පේස්ට් කරන එක මටනම් වහකදුරු වගේ,නිකමට බුකියේ ඉස්ටෙටස්සුවක් දැම්මම Pràdèèp Làkmàl සහෝදරයා මට කිව්වා එකක් හදපන් කියල,එයා කිව්වා විදියට cydia වල තියෙන යුනිකෝඩ් කීබෝඩ් එකක් අරන් එඩිට් කරලා හදනවට වඩා ඩිෆෝල්ට් එන කීබෝඩ් එකටම සිංහල ටයිප් කරන්න විදියක් හොයාගත්තා,මේක 100%කම වැඩ කරනවා,ටයිප් කරන්නත් ලේසියි,මිට කලින් මෙහෙම එකක් කවුරු හරි හදල තියෙනවා කියල මම හිතන්නේ නෑ,
හෙට හෝ අනිද්දා වෙද්දී BigBoss Repo එකෙන් කෙලින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්,එතෙක් මදක් රැඳී සිටින්න,සියලුම ලින්ක්ස් ඉවත් කරන ලද අතර සනටමත් බිග්බොස් repo එකට අයදුම් කර ඇත

1900022_713169005381405_1553498919_n.jpg


1624476_660493817347412_1663093805_n.jpg


iOS 6 වල ස්ක්රින්ශෝට් එක මෙන්න

IMG_0008.PNG

දැන් ඕනෑම තැනක සිංහලෙන් ටයිප් කරන්න පුළුවන්,හැබැයි කැප්ස් ලෝක ඕන කරන්න වෙනවා,සිම්පල් අකුරු වලදී ටයිප් වෙන්නේ නෑ, ඒ නිසා කැපිටල් අකුරු ඕන කරගෙන ටයිප් කරන්න,මිට වඩා හොද ක්‍රමයක් නැහැ මට හිතෙන විදියට ඇපල් වලට සිංහල ටයිප් කරන්න,එහෙනම් අපි ගියා,වැඩේ හරි ගිය ය ස්ක්රින්ශෝට් එකක් දාලා යන්න පුලුවන්නම්,ලගදීම iOS 5න් පහල අයටත් මෙහෙම එකක් හදල දෙන්නම් ^_^

ප.ලි : කි බෝඩ් එකක් සාදන්න යයි අදහස දුන්නේ pradeep lakmal ය,මෙය මේ ආකාරයෙන් සැදීමේ අදහස සහ නිර්මාණය මගේය,මෙම ෆයි එක කොතැනකින්වත් බාගත්තක් නොවේ.මේක උස්සලා කැත වැඩනම් කරන්න එපා මචන්,හෙන කට්ටක් කාලා හැදුවේ. ඒ නිසා කරුණාකර ඩිවෙලොපර් අයිතිය සුරකින්න.උස්සනවානම් උස්සන්න,එත් නිකමට වගේ ලින්ක් එක දාන්න කාරුණික වන්න -_-
My Blog : http://nimeshn.blogspot.com/2014/02/ios-default-keyboard.html
My FB link : https://www.facebook.com/indimagedara
© Nimesh Nishara
 
Last edited:

NimeshNishara

Member
Jul 23, 2012
47
11
0
You rock machan. niyamata wada. thank you million times. rep 4+
එල මචන්.මේකේ අකුරු කීපයක් අඩුයි,මට පස්සේ නෝට් උනේ,ඒ ටික හදලා අප්ඩේට් එකක් දෙන්නම් :) :)
 

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    තව එකක.. සමහර අයට system folder එක පෙන්නන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට තියෙන්නේ ඉසෙල්ලා cydia එකට ගිහින් afc2add කියන එක search කරලා install කරන්න. phone එක reboot කරාම system folder එක පෙන්නනවා..
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    NimeshNishara

    Member
    Jul 23, 2012
    47
    11
    0
    පට්ට ඔයි... thank you...
    හොයා හොයා හිටියේ මේවගේ දෙයක්...

    rep 8

    තැන්ක්ස් සහෝ :)

    තව එකක.. සමහර අයට system folder එක පෙන්නන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට තියෙන්නේ ඉසෙල්ලා cydia එකට ගිහින් afc2add කියන එක search කරලා install කරන්න. phone එක reboot කරාම system folder එක පෙන්නනවා..

    අද උදේ මම නැගිට්ටේ මේක පොස්ට් එක එඩිට් කරලා දානවා කියල හිතල,මොකද sms වගයකුත් ඇවිත් තිබ්බ සිස්ටම් එක පෙන්නන්නේ නෑ කියල, afc2add ගැන උබ දැම්ම නිසා අවුලක් නෑ දැන් :D
     

    NimeshNishara

    Member
    Jul 23, 2012
    47
    11
    0
    machan matath plist scene eka tikak withara therenawa. podi try ekak deela balannam settings walin enable karanna puluwan widihata keyboard ekak hadanna.

    machan oyage blog eke me comment eka damme mama: http://nimeshn.blogspot.com/2014/02...howComment=1391962723606#c2334833093309488050

    Meka English keyboard ekata add karanne nathuwa aluth keyboard ekak widihata danna barida machan ?


    මෙහෙමයි බන්.ඔය කෙලින්ම ඩිෆෝල්ට් එන eng කීබෝඩ් එක,add කරන කීබෝඩ් එකක් හදන්නනම් plist දැනුම විතරක් මදි වෙයි මචන්. :oo: :rolleyes:
     

    NimeshNishara

    Member
    Jul 23, 2012
    47
    11
    0
    අලුත් වර්ෂන් එක

    අලුත් වර්ෂන් එක cydia වලට රිලීස් කළා,මගේ බ්ලොග් එකේ බලන්න.මට මේ thread එක එඩිට් කරන්න බැහැනේ :no: අනේ මන්දා,එකපාරක් කලානේ කලින්,දැන් එඩිට් ඔප්ෂන් එකක් නෑ :oo: කීබෝඩ් එකේ ඔක්කොම විස්තර මගේ බ්ලොග් එකෙන් බලාගන්න :baffled:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    අඩෝ පට්ට කියන්නෙ උපරිමයි බං :P.
    ඔය වගේ එකක් එනකන්මයි හිටියෙ :rolleyes:
    REP+