iOS10 දාගන්න ඔනේනම් එන්න ( NO PC REQ)

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    iOS10 දාගන්න ඔනේනම් එන්න ( NO PC REQ)

    කට්ටිය iOS10 පීසි එකක් නැතුවම දාගන්න විදියක් සෙට් උනා, මේක බලන්න පට්ට ලේසී :D:D:D



    කට්ටිය iOS10 පීසි එකෙන් දාගන්න ඔනේනම් මේන්න ලින්ක්ස්..කරන්න තියෙන්නේ ඩවුන් කරලා iTunes එකෙන් ශිෆ්ට් ඔබාගෙන අප්ඩේට් ක්ලික් කරලා ෆයිල් එක සිලෙක්ට් කරන්න විතරයි ;););)

    iPhone 6s Plus - http://goo.gl/JpmMZ7
    iPhone 6s http://goo.gl/2HINJU
    iPhone 6 Plus http://goo.gl/JpmMZ7
    iPhone 6 http://goo.gl/2HINJU
    iPhone 5 (GSM) http://goo.gl/KyJX8i
    iPhone 5s (GSM) http://goo.gl/WBGfYy
    iPhone 5c (GSM) http://goo.gl/KyJX8i
    iPhone 5SE (GSM) http://miroir4.trackr.fr/iOS 10beta1/iPhoneSE_10.0_14A5261v_Restore.ipsw

    iPad ලින්ක්ස් ඕනේ අය මට PM එකක් දාන්න
    :yes::yes:

    iOS10 එපා කියලා හිතුනොත් downgrade කරන්නේ මෙහෙමයි :cool: ( Without lossing your Data)



    bump ( මතකයිනේ )
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    I hate the home screen. It lost the simplicity I've always loved. and battery drainage is high. you can update OTA. you have to install the mobileconfig file.
     

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,355
    517
    113
    In my studio
    Dont update it..... have some bugs.....but the new features are awesome...

    13413039_10209861471073394_7454058390297723539_n.jpg
     
    Last edited: