iOTA එකේ invest කරන එක හොදයි ද?

janaka530

Member
Jan 23, 2015
102
39
0
කොළඹ
iOTA එකේ invest කරන එක හොදයි ද?

crypto-currency වල $12,000ක් විතර ගිහිල්ල තියෙන bitcoin ගන්න සල්ලි නෑ , හැබැයි iOTA කියන currency එක දැන් පික් වෙන්න පටන් අරංලු. කට්ටිය මොකෝ හිතන්නේ එකේ ඉන්වෙස්ට් කරන්න හොඳද?:dull::shocked:
 
damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    crypto-currency වල $12,000ක් විතර ගිහිල්ල තියෙන bitcoin ගන්න සල්ලි නෑ , හැබැයි iOTA කියන currency එක දැන් පික් වෙන්න පටන් අරංලු. කට්ටිය මොකෝ හිතන්නේ එකේ ඉන්වෙස්ට් කරන්න හොඳද?:dull::shocked:

    BTC nathuwa mukuth karannna ba bn.BTC walin thamai IOTA ganna oni
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    iota btc walata sale karala btc sale karanna echcharayi usd to iota gaththa kenek wisthara kiyanna kohomada une seen eka card verify karanna oneda kiyala.btc walata iota ganna eka paduyi wagee
     
    janaka530

    Member
    Jan 23, 2015
    102
    39
    0
    කොළඹ
    iota btc walata sale karala btc sale karanna echcharayi usd to iota gaththa kenek wisthara kiyanna kohomada une seen eka card verify karanna oneda kiyala.btc walata iota ganna eka paduyi wagee

    Samahara site iq option wage sites card eken ganna denawa, no need to verify lot of details:yes:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,357
    113
    මැදමහනුවර
    cardano ඉන්වෙස්ට් කරන්න. තව මාස 6කින් විතර හොඳ ගානක් ඇවිත් තියෙයි.
    cardano-ada-coin.png