Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    මචන්ලා දන්න කෙනෙක් කියල දෙනවද mobile phones වල ip address වැඩ කරන්නෙ කොහොමද කියල?

    දාල තියෙන sim එක අනුව ip එක වෙනස් වෙනවද?

    :yes::yes::yes::yes:Bump walatath salakami....
     
    • Like
    Reactions: imhotep and saja

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඒක නෙට්වර්ක් එක අනුව වෙනස් වෙනවා. static ip ද dynamic ip කියන එක අනුව.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    ඒක නෙට්වර්ක් එක අනුව වෙනස් වෙනවා. static ip ද dynamic ip කියන එක අනුව.

    ඇන්ටන් මල්ලි කියහන් එහෙනං මම එකම phone එකෙන් සිම් දෙකක් මාරු කරොත් කොහෙන්වත් same phone කියල detect වෙන්නෙ නැද්ද? :confused:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,329
    113
    I don't think it is SIM dependent. If you check you will see an IP address - surely it belongs to your service provider - but they operate through a NAT, and a single IP will be visible to you.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඇන්ටන් මල්ලි කියහන් එහෙනං මම එකම phone එකෙන් සිම් දෙකක් මාරු කරොත් කොහෙන්වත් same phone කියල detect වෙන්නෙ නැද්ද? :confused:

    අයිපී එකෙන් නං detect වෙන්නේ නෑ. හැබැයි imei එකෙන් නං හොයන්න පුළුවන් එකම ෆෝන් එක කියල.

    අර එක්නැලිගොඩ පැහැරගත්ත නඩුවේ සේරම මාට්ටු උනේ ඕකෙන්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇන්ටන් මල්ලි කියහන් එහෙනං මම එකම phone එකෙන් සිම් දෙකක් මාරු කරොත් කොහෙන්වත් same phone කියල detect වෙන්නෙ නැද්ද? :confused:

    ඩිටෙක්ට් කරන්න පුළුවන් ඔයාගෙ IMEI එකෙන්. අපරාධකාරයන් ව අල්ලන්න ඒ වගේ ඒවතමයි පාවිච්චි කරන්නෙ.

    ඔයා අහන්නෙ සයිට්වලට ඩිටෙක්‍ට් වෙනව ද නැද්ද කියන එක ගැනනම් IP කියන්නෙ එක දෙයක් විතරයි.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    අයිපී එකෙන් නං detect වෙන්නේ නෑ. හැබැයි imei එකෙන් නං හොයන්න පුළුවන් එකම ෆෝන් එක කියල.

    අර එක්නැලිගොඩ පැහැරගත්ත නඩුවේ සේරම මාට්ටු උනේ ඕකෙන්.

    :baffled::baffled::baffled: madai wadak karanna giya... ekekwa maranna hitiye shik... :rofl::rofl::rofl:
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Ow..wenas wenwa..servic providerslata IP rang ekak denwa....worldwide unique IP range ekak denne...

    Servic providerta MAC eka wema VOICE walata IMEI ekath log yanawa
     
    Last edited:
    • Like
    Reactions: Johnnie_Walker

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    ඩිටෙක්ට් කරන්න පුළුවන් ඔයාගෙ IMEI එකෙන්. අපරාධකාරයන් ව අල්ලන්න ඒ වගේ ඒවතමයි පාවිච්චි කරන්නෙ.

    ඔයා අහන්නෙ සයිට්වලට ඩිටෙක්‍ට් වෙනව ද නැද්ද කියන එක ගැනනම් IP කියන්නෙ එක දෙයක් විතරයි.

    නෑ මචන් මට දැනගන්න ඕන airdrop ඒකක් තියෙනවා free tokens දෙන එකෙ එක IP එකකට එක account එකයි හදන්න පුළුවන්.
    same phone එකේ සිම් change කරාම detect වෙනවද කියල ........ :confused:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    නෑ මචන් මට දැනගන්න ඕන airdrop ඒකක් තියෙනවා free tokens දෙන එකෙ එක IP එකකට එක account එකයි හදන්න පුළුවන්.
    same phone එකේ සිම් change කරාම detect වෙනවද කියල ........ :confused:

    නෑ
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    ඇන්ටන් මල්ලි කියහන් එහෙනං මම එකම phone එකෙන් සිම් දෙකක් මාරු කරොත් කොහෙන්වත් same phone කියල detect වෙන්නෙ නැද්ද? :confused:

    device ekata MAC address ekak assign wenawa man hithanne.a wagema phone ekata independent ipv4 ip address ekak thiyenawa
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,329
    113
    wifi walanam mac address ekak thiyanwa phone ekata.

    Yes.. There is a MAC address for the WiFi adapter. MAC address is specific to the IEEE 802 standard and not applicable for 4G cellular networks. The only possibility is that the cellular network might dynamically allocate one... Interesting to find out.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ මචන් මට දැනගන්න ඕන airdrop ඒකක් තියෙනවා free tokens දෙන එකෙ එක IP එකකට එක account එකයි හදන්න පුළුවන්.
    same phone එකේ සිම් change කරාම detect වෙනවද කියල ........ :confused:

    එකවුන්ට් එක හදද්දි එයාල ගන්න ඩීටේල්ස් අනුව තමයි ඒක තීරණය වෙන්නෙ. බොහෝවිට IP එකට අමතරව වෙන ඩීටේල්ස් ගන්නව ඇති. එහෙම වුණොත් ඩිටෙක්ට් වෙනව.