මචන්ලා දන්න කෙනෙක් කියල දෙනවද mobile phones වල ip address වැඩ කරන්නෙ කොහොමද කියල?
දාල තියෙන sim එක අනුව ip එක වෙනස් වෙනවද?

Bump walatath salakami....
දාල තියෙන sim එක අනුව ip එක වෙනස් වෙනවද?

Bump walatath salakami....

Bump walatath salakami....ඒක නෙට්වර්ක් එක අනුව වෙනස් වෙනවා. static ip ද dynamic ip කියන එක අනුව.

ඒක නෙට්වර්ක් එක අනුව වෙනස් වෙනවා. static ip ද dynamic ip කියන එක අනුව.
Static ip enne na phonewalata.
ඇන්ටන් මල්ලි කියහන් එහෙනං මම එකම phone එකෙන් සිම් දෙකක් මාරු කරොත් කොහෙන්වත් same phone කියල detect වෙන්නෙ නැද්ද?![]()
ඇන්ටන් මල්ලි කියහන් එහෙනං මම එකම phone එකෙන් සිම් දෙකක් මාරු කරොත් කොහෙන්වත් same phone කියල detect වෙන්නෙ නැද්ද?![]()
එහෙනං කොහොමත් IP එක වෙනස් වෙනවනි.
අයිපී එකෙන් නං detect වෙන්නේ නෑ. හැබැයි imei එකෙන් නං හොයන්න පුළුවන් එකම ෆෝන් එක කියල.
අර එක්නැලිගොඩ පැහැරගත්ත නඩුවේ සේරම මාට්ටු උනේ ඕකෙන්.

madai wadak karanna giya... ekekwa maranna hitiye shik... 

ඩිටෙක්ට් කරන්න පුළුවන් ඔයාගෙ IMEI එකෙන්. අපරාධකාරයන් ව අල්ලන්න ඒ වගේ ඒවතමයි පාවිච්චි කරන්නෙ.
ඔයා අහන්නෙ සයිට්වලට ඩිටෙක්ට් වෙනව ද නැද්ද කියන එක ගැනනම් IP කියන්නෙ එක දෙයක් විතරයි.

නෑ මචන් මට දැනගන්න ඕන airdrop ඒකක් තියෙනවා free tokens දෙන එකෙ එක IP එකකට එක account එකයි හදන්න පුළුවන්.
same phone එකේ සිම් change කරාම detect වෙනවද කියල ........![]()
ඇන්ටන් මල්ලි කියහන් එහෙනං මම එකම phone එකෙන් සිම් දෙකක් මාරු කරොත් කොහෙන්වත් same phone කියල detect වෙන්නෙ නැද්ද?![]()
device ekata MAC address ekak assign wenawa man hithanne.a wagema phone ekata independent ipv4 ip address ekak thiyenawa
wifi walanam mac address ekak thiyanwa phone ekata.
නෑ මචන් මට දැනගන්න ඕන airdrop ඒකක් තියෙනවා free tokens දෙන එකෙ එක IP එකකට එක account එකයි හදන්න පුළුවන්.
same phone එකේ සිම් change කරාම detect වෙනවද කියල ........![]()