මචන් මේ සොෆ්ට්වෙයා හදන කොම්පැනියක ලොක්කෙක් කියලා එකෙක් මට කිව්වා PC එක ෆෝ,මැට් කරලා Remote Desktop Allow කරලා Network Card එකට ip block එක දාපන් කියලා. කොහොමද කියල කිව්වෙ නෑ බන්. මන් කොහොමද කියලා ඇහුවාම ඌ කින්ඩියකුත් දැම්මා කියාදෙන්නෙ නැතුව. 

මට gateway , server ip , pc ip කියලා 3ක් දීලා තියේ , කොහෙද බන් මෙව්වා දන්නෙ? අර tcp ip settings වලද?
තව homepage කියලා address එහෙකුයි Query Runner කියලා address එහෙකුයි දීලා තියේ අගට index.jsp එන එකක්.
please හෙල්ප් මී මචන්ලා!

බ්ලොක් කර්න්න නෙවෙයි බ්ලොක් එක දාන්න කියලා කිව්වෙ. adapter setting වල gateway ekai , pc එකේ ip එකයි දාලදෙනවා. ඕන හුප්තක් කරගන්නෙ නැතෑ.