හොද අයි.පී කැම් එකක් ගන්න තැනක් කියපන්කො ලන්කවේ.
ගොඩක් ගනන් ඔනේ නැ.
ඔකට කැම් එක විතරක් තිබ්බොත් ඇතිද.නැත්තම් ඩී.වී.ආර් එකත් ඔනේමද ?

lankwe nam danne na
dvr one na
wireless wifi connection tibbama athi
මචන් ඔකේ motion/door sensors add කරන්න පුලුවන්ද??
ඒකත් එක්කම ගත්ත නම් තමයි හොද....
ekak order kala bun purchases 6000 ganak tiyenawa oya cam eka
4.9 reviews rating eka
gatta ekak
udaw kala hamotama thanks alot
ow machan gedetama awa awulak une na