IP Torrent Invitation

miran2012

Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    .
    .
    .

    IP Torrent Invitation එකක් ඕනේ මචන්ලා.
    SLT fibre connection එකක් තියෙන්නේ seed කරන එක ප්‍රශ්නයක් නෑ, කවුරුහරි පිංවතෙක් ඉන්නව නම් invitation එකක් එවන්න පීස්
    :yes::yes::yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,364
    16,156
    113
    නිකන්ම ලැබෙන එකක් නැහැ මචන් උබ සීඩ් කරපුවා මොකක හරි පෙන්නන වෙයි. :oo:
     

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    මන් ලග ඉස්සර තිබ්බ බන් එකක්. මොකක් හරි වෙලා suspend වුනා
     

    ANcool69

    Junior member
  • Mar 8, 2013
    45
    1
    8
    මචන්ල මට ඊයෙ යාලුවෙක්ගෙන් IPtorrents එකට invite එකක් හම්බ උනා...මම ඒකෙන් account එකක් හදාගත්ත.....ඒත් අවුල තියෙන්නෙ උන් කියනව account එක setup කරගන්න කියල නැත්නම් දින කීපයක් ඇතුලත account එක cancel වෙනව කියල....එලකිරියෙ දන්න එකෙක් sup එකක් දීපල්ලකො මට account එක setup කරගන්න.....
     

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    G6e93TO.jpg
    [/IMG]

    ඇයි යකෝ rep කපන්නේ :rofl::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: LOL_SEEN