IP_ලිපිනය_මගින්_දත්ත_හොර_ගන්න

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ලන්කාවේ ස්ටැටික් අයි පී දෙන්නෙ නැති නිසා මේහෙම අයි පී එක ට්‍රැක් කරාට මචන් එදා වේල විතරයි නේද ? පස්සෙ කාලෙකට තියන් යූස් කරන්න බෑනෙ රවුටර් එක හරි ඩොන්ගල් එක හරි රි ස්ටාර්ට් කරපු ගමන් වෙන අයි පී එක්කනෙ ලැබෙන්නෙ