IP_ලිපිනය_මගින්_දත්ත_හොර_ගන්න

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    IP_ලිපිනය_මගින්_දත්ත_හොර_ගන්න

    මිතුරෙකුගේ ip ලිපිනය මගින් මිතුරාගේ දත්ත හොර ගන්න පහසු ක්‍රමයක්

    images



    මම ඔයාලට කියන්න හිතුවේ..අපි කොහොමද වෙන එක්කෙනෙක්ගේ ip ලිපිනය අපගේ වෙබ් අඩවියක් මාර්ගයෙන් පිටපත් කරගෙන ඒ අයගේ පරිගණකයේ පෞද්ගලික දත්ත වන,, අන්තර්ජාල පහසුකම ලබාදෙන ආයතනය, පහසුකම් වර්ගය, එයාගේ cookies මොනවද, භාවිත කරන වෙබ් පිවිසුම් මෘදුකාංගය මොකක්ද, පරිගණකයේ භාෂාව මොකක්ද, එයා ඉන්න ස්ථානය මොකක්ද, එයාල කලින් හිටපු වෙබ් අඩවිය මොකක්ද,අපේ වෙබ් අඩවියට අවේ කුමක් කරලද, ඒ අයගේ මෙහෙයුම් පද්ධතිය,එයාගේ රට,එයාගේ පරිගණකයේ වෙලාව,එයාගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය වැනි ගොඩක් තොරතුරු හොයා ගන්න ක්‍රමයක්.

    හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු.

    මුලින්ම අපිට ඕනේ වෙබ් අඩියක්.වෙබ් අඩවියක් ඔයාලට නැත්නම් නොමිලේ වෙබ් අඩවි හදා ගන්න දෙන blogger.com වෙතින් වෙබ් අඩවියක් හදාගන්න.(blogger වෙනුවට ඔයාලට වගේ හදා ගත්ත වෙනත් ඕනෑම වෙබ් අඩවියක් මෙයට භාවිත කල හැකිය.)


    images
    images



    ****((මම මේකට යොදා ගත්තේ http://www.opentracker.net වෙබ් අඩවිය..එහෙත් මේ වගේ පහසුකම ලබා දෙන තවත් වෙබ් අඩවි ගොඩක් තියෙනවා.))***


    ඊළගට http://www.opentracker.net/signup?otsrc=menu මේ වෙබ් අඩවියට යන්න.ඒ වෙබ් අඩවියේ තියෙනEmail address: *Password: *Website: *කියන තොරතුරු පුරවල Create my account කියන බොත්තම ඔබල ඔයාලගේ ගිණුම හදා ගන්න..

    images



    ඊට පස්සේ ඔයාලගේ විද්‍යුත් ලිපිනයට පිවිසිලා ගිණුමේ වලංගු බාවය සනාථ කරන්න..එතනම ඔයාලගේ විද්‍යුත් තැපැල් ලිපිනයට ඇවිල්ල ඇති java script එකක්.ඒ ස්ච්රිප්ට් එක පිටපත් කරගෙන ඔයාල අර හදපු blogger වෙබ් අඩවියට ගිහින් එකේ layout වල gadget එකක් විදිහට දන්න...


    images


    හරි දැන් මුලික වැඩ ටික ඉවරය්.ඊට පස්සේ http://www.opentracker.net/login ලිපිනයට ගිහින් ඔයාල හදපු ගිණුමට පිවිසෙන්න..

    දැන් ඔයාල හදපු අර බ්ලොග්ගේර් වෙබ් අඩවිය ලිපිනය ඔයාලට තොරතුරු ලබා ගන්න ඕනේ පුද්ගලයට යවන්න...


    (facebook ,twitter ,my space ,skype ,gtalk , email වැනි ඕනෑම ගිණුමකින් )

    ඒ පුද්ගලයාව හරියට පිවිසුනද කියල ඔබ සනාථ කර ගත්තහම ඔයාල http://ot3.opentracker.net/login/overview.jsp ගිණුමට සම්බන්ද වෙලා ඔබේ ip ලිපිනය හැර වෙබ් අඩවියට පිවිසි ඇති අනිත් ip ලිපිනය වෙන්නේ ඔයාගේ අර අනිත් යාළුවගේ..ඊට පස්සේ ඒ ip එකේ අන්තර්ජාල පහසුකම ලබාදෙන ආයතනය, පහසුකම් වර්ගය, එයාගේ cookies මොනවද, භාවිත කරන වෙබ් පිවිසුම් මෘදුකාංගය මොකක්ද, පරිගණකයේ භාෂාව මොකක්ද, එයා ඉන්න ස්ථානය මොකක්ද, එයාල කලින් හිටපු වෙබ් අඩවිය මොකක්ද,අපේ වෙබ් අඩවියට අවේ කුමක් කරලද, ඒ අයගේ මෙහෙයුම් පද්ධතිය,එයාගේ රට,එයාගේ පරිගණකයේ වෙලාව,එයාගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය වැනි දත්ත ඔයාලට බල ගන්න පුළුවන්...



    මේක බලලා time එකක් තිබ්බොත් අනිව comment එකකුත් දාලා යන්න හරිද..

    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    Thread topic එක මෙහෙම වෙනස් උනානම් නේද හොඳ?

    හතුරෙකුගේ ip ලිපිනය මගින් හතුරාගේ දත්ත හොර ගන්න පහසු ක්‍රමයක්

    :D

    .