IPad help

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    මචංලා මට IPad එකක් ගන්න ඕනෙ. හැබැයි මම IPad ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. මට කියපල්ලකො 30, 40 ගානට ගන්න පුලුවන් second hand IPad එකක්. ප්‍රධාන අරමුණ video බැලීම, mail check කිරීම වගේ තමයි. ඒ නිසා ස්ක්‍රීන් එක ටිකක් ලොකු උනාව කමක් නෑ. හැබැයි IPad mini එකත් අවුලක් නෑ වගේ. wifi, cellular දෙකම තියෙනව නම් හොදයි. හැබැයි ස්ලිම් වෙන තරමට හොදයි. 16GB වත් ඕනෙ. උඹලගෙ අදහස් දාලා පලයල්ලා.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    ipad air ekak ganin wadath hodai oya ganata hoyaanna puluwan,
    mini eawath hodai 16gb ganna epa video balanna nam 32 thibilath madi.
    cellular eawa ganan wadi eath patta useful navigation ekata ehama super

    4 eka hena thadi, air eka slim
    3 ekath thadi air 2 eka nam patta eath oya ganata ganna baha.
     
    Last edited:

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    ipad air ekak ganin wadath hodai oya ganata hoyaanna puluwan,
    mini eawath hodai 16gb ganna epa video balanna nam 32 thibilath madi.
    cellular eawa ganan wadi eath patta useful navigation ekata ehama super

    4 eka hena thadi, air eka slim
    3 ekath thadi air 2 eka nam patta eath oya ganata ganna baha.

    Thanks machoo
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    iPad 4 or iPad Mini2 වලට පස්සෙ ආපු එකක් ගනින් නැත්නම් iOS10 හම්බ වෙන්නෙ නැහැ
    16GB මදි අඩුම තරමෙ 32වත් තියන එකක් ගන්න මේ මොඩල් වලින් 32GB සෙලියුලර් මොඩල් එකක් සමහර විට 40කට ආසන්නයෙන් වගේ හොයාගන්න පුලුවන් වෙයි