මචංලා මට IPad එකක් ගන්න ඕනෙ. හැබැයි මම IPad ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. මට කියපල්ලකො 30, 40 ගානට ගන්න පුලුවන් second hand IPad එකක්. ප්රධාන අරමුණ video බැලීම, mail check කිරීම වගේ තමයි. ඒ නිසා ස්ක්රීන් එක ටිකක් ලොකු උනාව කමක් නෑ. හැබැයි IPad mini එකත් අවුලක් නෑ වගේ. wifi, cellular දෙකම තියෙනව නම් හොදයි. හැබැයි ස්ලිම් වෙන තරමට හොදයි. 16GB වත් ඕනෙ. උඹලගෙ අදහස් දාලා පලයල්ලා.