රත්තරන් යාලුවනේ, iPad 10 gen 64gb Wi-Fi මොඩෙල් එකක් ගන්න කියල බැලුවේ කැම්පස් වැඩ වලට
budget එක ~110,000 විතර
නුවර ,කුරුණෑගල තැනක් නම් ලේසි
කොළබත් අව්ලක් නැහැ
apple pen නම් over-priced නේද අලි එකෙන් එකක් ගන්න කියල බැලුවේ
pen එකකුත් suggest කරන්න
budget එක ~110,000 විතර
නුවර ,කුරුණෑගල තැනක් නම් ලේසි
කොළබත් අව්ලක් නැහැ
apple pen නම් over-priced නේද අලි එකෙන් එකක් ගන්න කියල බැලුවේ
pen එකකුත් suggest කරන්න