ipad pro එකක් ගන්න

dilann

Well-known member
  • Jul 6, 2018
    67,168
    166,275
    113
    එකමත් එක රටක
    හොද place එකක් කියපන් මචෝ උබලා දන්න. යුනිටි , ලිබටි වල දන්න හොද shops මොනවද මේවා තියන ?
    නැත්නම් වෙන හොද තැනක් හරි කමක් නෑ . :)

    ( warranty , discount දෙන original බඩු තියන ඒවා. )
     

    sudu_bandara

    Member
    Jul 23, 2020
    22
    24
    3
    abans, future world ගන්න එපා. සල්ලි වලට කරන්න දෙයක් නැත්නම් ඇරෙන්න.
    apple ඩිවයිස් වලට කොහොමත් Apple care warranty අවුරැද්දක් ලැබෙනව. අඩුවට තියෙන ඕනි තැනකින් ගන්න. ගද්දි බලන්න සීල් පැක්ද කියල. තව ඩිවයිස් එකේ බොක්ස් එකේ එන සීරියල් නමබ එක කලින් apple care වලට රෙජිස්ටර් වෙලා නැතිද කියල apple සයිට් එකෙන් චෙක් කර ගන්න. ගත්තට පස්සෙ අවුලක් ආවොත් apple care warranty එකෙන් ලෝකේ ඕනිම authorized repair එකකින් හදා ගන්න පුලුවන්. future world එකෙනුත් ඕන්නම් පුලුවන්

    MacXeon Technologies (Pvt) Ltd
    Deals woot
     
    • Like
    Reactions: supun_sg and dilann