iphone එකක් අරගෙන විදින දුක...

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මමත් අයි පෝන් එකක් යූස් කලා මචං ඒ කාලේ ඇතුලත් මම නම් සීන් එක ඉගන ගත්තා.. මට වෙලාවක් තිබුනොත් ත්‍රෙඩ් එකක් දාන්නම් මම හෙට නිවාඩු... ඒත් දැන් අයිපෝන් එකක් ලග නෑ ඉතින් අයි ටියුන් එකට ගහලා ස්නැප් ටිකක් ගන්න විදිහක් නෑ
 

Pit bull

Active member
  • Dec 24, 2010
    691
    40
    28
    uba ohoma thread name ekak dala karanne aparadayak...mokada mehema topic names dakkama minissu hitanne apple phone kianne wikarayak kiyala..ubata bari nam ahala dana ganin..namuth ohoma topic names danna epa
    !!!!