මමත් අයි පෝන් එකක් යූස් කලා මචං ඒ කාලේ ඇතුලත් මම නම් සීන් එක ඉගන ගත්තා.. මට වෙලාවක් තිබුනොත් ත්රෙඩ් එකක් දාන්නම් මම හෙට නිවාඩු... ඒත් දැන් අයිපෝන් එකක් ලග නෑ ඉතින් අයි ටියුන් එකට ගහලා ස්නැප් ටිකක් ගන්න විදිහක් නෑ