මේක මාත් දාන්න හිතාගෙන බලාගෙන යද්දි මේ කමෙන්ට් එක දැක්කෙ
අයිෆෝන් 5S වලට පස්සෙ ආපු ඩිවයිස් වල CPU එකේ තියනවා Secure Enclave කියලා එකක් ඔන්න ඕකෙ තමයි ටච් අයිඩී Authentication Informamation සේව් කරන්නෙ. ඕක දැනට තියන පට්ට සෙකියරිටි මිකැනිසම් එකක්. ඔය Secure Enclave එකයි ටච් අයිඩී එකයි Pair කරලා තියෙන්නෙ. ටච් අයිඩී එක කැඩුනොත් වෙන ෆෝන් එකකින් ටච් අයිඩී එකක් ගලවලා දැම්මට වැඩ කරන්නෙ නැහැ. වැඩ කරන්න නම් අනිවාර්යෙන්ම ඇපල් ස්ටෝ එකකින්ම රීප්ලේස්මන්ට් එක කරන්න ඕන
අනික මෙතන වැදගත්ම දේ කියලා නැහැ අයිෆෝන් එකක් ගන්න කලින් iCloud ලොක් වෙලාද කියලා බලන්න ඕන
Thanks machan ! icloud ekath balanna one..mama methana adahas kare F/U wage ekak ganna gihin muhuna panna unoth ewage dekata..kohoma unath oyage karunu tikath mage danumata watinawa..Thank you!!

Bump ..