iPhone එකට මෙහෙම msg එනවනේ බන්. මොකක්ද මේ ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    iPhone එකට මෙහෙම msg එනවනේ බන්. මොකක්ද මේ ?

    මචන් මගේ iPhone එකට දැන් කීපදවසක ඉදන් Data ඕන කලාම මෙහෙම msg එනවනේ බන්.
    මොකක්ද බන් මේ ? මේක නැති කරගන්න විදිහක් නැද්ද ?


    21325952_1085949174872930_2084173438_n.jpg