iPhone එකට මෙහෙම msg එනවනේ බන්. මොකක්ද මේ ? මචන් මගේ iPhone එකට දැන් කීපදවසක ඉදන් Data ඕන කලාම මෙහෙම msg එනවනේ බන්. මොකක්ද බන් මේ ? මේක නැති කරගන්න විදිහක් නැද්ද ?