Iphone එකේ sms backup කරන්න විදියක් තියේද

pathumkw

Junior member
  • Nov 11, 2016
    143
    14
    18
    Iphone එකේ sms backup කරන්න විදියක් තියේද

    මචං iphone එකේ තියන sms ටික කොහාට හරි backup කරගන්න විදියක් තියේද 4n එකෙන්ම කරන්න පුලුවන්ද android වලනම් app එකකි තියනව sms save කරගන්න
     

    pathumkw

    Junior member
  • Nov 11, 2016
    143
    14
    18
    අඩේ නෑනෙ දන්නවනම් නමකි කියමන්කො මචං
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    4n eken puluwanda.

    messages-in-icloud-4.jpg