Friends දන්න කෙනෙක් උදව්වක් කරනවද.මගේ iphone එක නැති උනා. ටික දවසකට කලින් මට ඊ මේල් ඇවිත් තියනවා firefox වලින් මගේ iCloud එකට log උනා කියලා. දැන් මම iCloud ගිහින් find me දුන්නාම no device කියලා පෙන්නනවා.මොකද එහෙම වෙන්නේ.මගේ phone එක පේන්නෙ නෑනෙ?
ඒක මගේ පරන phone එක.use කලේ නෑ.නිකන් ගෙදර තියලා තිබුනේ.ඒක use කරපු phone එක නෙවෙයි. ගෙදර කොහේ හරි ඇති කියලා හිතුවේ..පස්සේ තමා තේරුනේ නැතිවෙලා කියලා.
ඒක මගේ පරන phone එක.use කලේ නෑ.නිකන් ගෙදර තියලා තිබුනේ.ඒක use කරපු phone එක නෙවෙයි. ගෙදර කොහේ හරි ඇති කියලා හිතුවේ..පස්සේ තමා තේරුනේ නැතිවෙලා කියලා.
Last edited: