iphone ඕන එකක් unlock කරන්න පුළුවන් ක්රමයක්
මේකයි සිද්දිය
දැන් හැමෝම දන්නවනේ අපි ඉන්ටෙර්නෙට් එන්න use කරන ඩොන්ගල් එක.මේකෙන් පුළුවන්නේ sms / call එහෙම ගන්න
මේ විදිහටම ඉෆොනේ එකේ wifi line එක හරි bluetooth line එක හරි use කරලා අපි පොඩි devise එකක් connect කරනවා iphone එකට
මේ devise එක හරියටම අර ඩොන්ගල් එක වගේ ඕනෑම සිම් එකක් දල එක connect කරනවා
දැන් ඉෆොනේ එකෙන් ගන්න call එක device එකට connect වෙලා device එක හරහා call එකයනවා අනිත් ඒවත් එවිදිහටම වෙනවා.

එතකොට අපිට iphone එකෙන් ගන්න call එක deivice එකට දෙන්න වෙනම app එකක් හදන්න වෙනවා.එක ඉතින් අඔය අපේ වැධ්ධනට හදන්න බැරිය.

දැන් ඉතින් මේක android ඒවටත් පුළුවන් වෙන්න හැඩතහැකිනේ.එතකොට cdma ඒවත් use කරතහැකි

මේකේ අවාසිත් තිඑනවා

මේක වෙනම එළියෙන් තිඑන නිසා නොන්ධි (එකට ඉතින් මේක පොඩියෙන් හදල casing එකට සෙට් කරගන්න පුළුවන්)

වෙනම battery එකකුත් ඔනිවෙනවා

මේ ඔක්කොටම වඩා ඔය අලුත් iphone unlock කරගන්න එක වටිනවනේ .තිඑන හදිස්සියට මේකත් අවුලක් නෑ

මේකත් මගේ එක පිස්සු අදහසක් කස්ටිය මොකද හිතන්නේ මේක ගැන.

ඔය gevy සිම් වගේ company එකකට කිව්වොත් වැඩේ කරගන්න පුළුවන් වෙයි

මගේ කලින් පිස්සු අදහස.

ලංකාවේ හදන ටැබ් එකක්

Last edited: