iphone ඕන එකක් nlock කරන්න පුළුවන් ක්‍රමයක්

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    iphone ඕන එකක් unlock කරන්න පුළුවන් ක්‍රමයක්

    මේකයි සිද්දිය

    දැන් හැමෝම දන්නවනේ අපි ඉන්ටෙර්නෙට් එන්න use කරන ඩොන්ගල් එක.මේකෙන් පුළුවන්නේ sms / call එහෙම ගන්න:yes::yes:
    මේ විදිහටම ඉෆොනේ එකේ wifi line එක හරි bluetooth line එක හරි use කරලා අපි පොඩි devise එකක් connect කරනවා iphone එකට:shocked:
    මේ devise එක හරියටම අර ඩොන්ගල් එක වගේ ඕනෑම සිම් එකක් දල එක connect කරනවා
    දැන් ඉෆොනේ එකෙන් ගන්න call එක device එකට connect වෙලා device එක හරහා call එකයනවා අනිත් ඒවත් එවිදිහටම වෙනවා.:eek::eek:
    එතකොට අපිට iphone එකෙන් ගන්න call එක deivice එකට දෙන්න වෙනම app එකක් හදන්න වෙනවා.එක ඉතින් අඔය අපේ වැධ්ධනට හදන්න බැරිය.:D:D:D
    දැන් ඉතින් මේක android ඒවටත් පුළුවන් වෙන්න හැඩතහැකිනේ.එතකොට cdma ඒවත් use කරතහැකි :nerd::nerd::nerd:
    මේකේ අවාසිත් තිඑනවා :sorry::sorry::sorry:
    මේක වෙනම එළියෙන් තිඑන නිසා නොන්ධි (එකට ඉතින් මේක පොඩියෙන් හදල casing එකට සෙට් කරගන්න පුළුවන්););)
    වෙනම battery එකකුත් ඔනිවෙනවා :no::no:
    මේ ඔක්කොටම වඩා ඔය අලුත් iphone unlock කරගන්න එක වටිනවනේ .තිඑන හදිස්සියට මේකත් අවුලක් නෑ :yes::yes::yes::):):):lol::lol::lol:

    මේකත් මගේ එක පිස්සු අදහසක් කස්ටිය මොකද හිතන්නේ මේක ගැන.:lol::lol::lol:
    ඔය gevy සිම් වගේ company එකකට කිව්වොත් වැඩේ කරගන්න පුළුවන් වෙයි :yes::yes::yes:

    මගේ කලින් පිස්සු අදහස.:eek::eek:

    ලංකාවේ හදන ටැබ් එකක්:shocked:
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් ඔකේ අනිත්පැත්ත තියෙන ඔප්ෂන් එකක් නම් දැනටත් නොකිය සිම්බියන් ඒවායේ තියෙනවා Remote sim mode කියල (Bluetooth මෙනු එකේ යටම බලන්න)
     

    MaxaAsker

    Junior member
  • Aug 24, 2009
    100
    11
    18
    ayyo machanla ochchara dyak karanna ona na redsnow kiyala software ekak thiyenawa thawa tinyumbrella kiyala ekak thiyenawa mewa magin lesiyen unlock karaganna puluwan nikam normal 4n ekak wage ape eka use karanna puluwan thathweta path karaganna puluwan................
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ayyo machanla ochchara dyak karanna ona na redsnow kiyala software ekak thiyenawa thawa tinyumbrella kiyala ekak thiyenawa mewa magin lesiyen unlock karaganna puluwan nikam normal 4n ekak wage ape eka use karanna puluwan thathweta path karaganna puluwan................



    tinyumbrella use karanne ios gahaddi neda

    anika jailbrak karala hama ekakma unlock karanna baa machan
    anika iphone 4s eka unlck karanna thawa kal yayii
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මචන් ඔකේ අනිත්පැත්ත තියෙන ඔප්ෂන් එකක් නම් දැනටත් නොකිය සිම්බියන් ඒවායේ තියෙනවා Remote sim mode කියල (Bluetooth මෙනු එකේ යටම බලන්න)

    hmmm :yes::yes::yes::yes::eek:;);)