iphone තියෙන අය එන්ඩෝ

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    iphone තියෙන අය එන්ඩෝ

    මෙහෙමයි කෙස් එක

    මට ඕන වෙලා තිබුන whatsapp දෙකක් දාගන්න.
    ඉතින් google search කරලා බැලුව
    එතකොට හම්බුනා tutuvip.com eken tutuvip ඇප් එක අරගෙන එක හරහා whatsapp දාගන්න.

    වැඩේ නම් හරි. එත් පොඩි අවුලක්

    settings>device managment ගිහින් "beijin founder electronics co ltd" කියන එකක් තියෙනවා, (එක tutuvip ඇප් එක දැම්මට පස්සේ තම ආවෙ.) එකෙන් tutuvip ඇප් එක trust කරන්න කියනවා.

    මොකක්ද මේ scene එක ?

    මෙහෙම කරලා whatsapp දාගත්ත එක අවුල්ද ?

    ප්ලීස් දන්න කෙනෙක් මේකට උත්තරයක් දෙන්න.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ekan whatsapp vitharada 2k danan puluvan..
    FB,Viber,Imo vage eva berida?