ක්‍රෝම් එකෙන් බාපන් ඩොකියුමන්ට්ස් එකට වඩා ස්පීඩ්මම වීඩියෝ බාන්නේ ඔය ඇප් එකේ එන වෙබ් බ්‍රවුසර් එකෙන්
ක්‍රෝම් එකෙන් බාපන් ඩොකියුමන්ට්ස් එකට වඩා ස්පීඩ්මම වීඩියෝ බාන්නේ ඔය ඇප් එකේ එන වෙබ් බ්‍රවුසර් එකෙන්
sony MX headset ekak ganin. pissu hadenwaSony වල Music අමුතුම Quality එකක් තියෙනවා . SONY Walkman Series එක එහෙම පට්ට ඒ දවස් වල
ගන්න ඕනේ බන් සල්ලි ටිකක් එකතු කරලාsony MX headset ekak ganin. pissu hadenwa
Call history ekath uparima sathiyaiApple dialer eke idan goo bettak. Numbers walin name ekak search karanna ba.
Split screen na.
ඉතින් මිතුර ෆෝන් එකේ මූලික ම දේ නේ බැටරිය. එක නැතිව ඔය මහා ලොකු ෆෝන් වලින් වැඩ ක් ද?iPhone සුපිරි. පාවිච්චි කරපු එකෙක් කියන්නේ හොඳ තමයි. එකම එක අවුල බැටරි එක.
iPhone කැමරා එක reliable and fast මම හිතන්නේ ඇන්ඩ්‍රොයිඩ් Flagship වලට වඩා
ෆේස් අන්ලොක් තාම ඇන්ඩ්‍රොයිඩ් වලට 100% secure හදා ගන්න බැහැ. ඇපල් එකේ ඩොට් පොජෙක්ටර් ද මොකක්ද මගුල නිසා ඒක පට්ට.
Facetime තමයි මම හිතන්නේ වීඩියෝ කෝල් ගන්න තියෙන හොදම විදිහ. පට්ට ක්ලියර් නෙ.
AR අතින් iPhone AR sensor පට්ට ඇකියුරෙට් .
තව ඇපල් ස්ටොර් එකේ තියෙනවා සමහර ඇප් ඇන්ඩ්‍රොයිඩ් වලට නැති ඒවා. සමහර ඇප් ඇපල් එකෙ පට්ට කොලිටි ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා. ඩිවයිස් ගාන අඩු නිසා ඩිවලොප් කරන්න ලේසියි ලු.
ඔක්කෝටම වඩා වටින්නේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක. ගෙවන ගානෙන් භාගයකට වඩා හම්බුවෙනවා අවුරුදු දෙකක් පාවිච්චි කරලා විකුණද්දි.
අනික ඇන්ඩ්‍රොයිඩ් වල තියෙන ඇපල් වල නෑ කියන ගොඩක් ජිල්මාට්ස් Everyday Life එකට අවශ්‍ය වෙන්නේ නැහැ. ගොඩක් ඒවා සෝබන දේවල්
උබලා මොකද හිතන්නේ

android wala alarm eke pawa restore wenawa ban. mama danneth me lagadi. phone eka reset kala. account eka add kala witarai wallpaper, app ekkama ewa wena wenama dala tibuna folders, app organize karala tibuna widiya pawa restore wenawa. alarm ekata gihin balanakota ewath tiyenawa. mobile hotspot wala password, name ekath restore wela.iCloud ඩීටේල්ස් දැම්මම අන්තිමට ගත්ත ෆොටෝ එක වෙනකන් හැම ඩේටා එකක්ම restore වුනා
එක්ස්පීරියන්ස් එක ගැන කිව්වෙ මිතුර. බැටරිය උනත් ෂේප් අපි වගේ හැමතිස්සෙම ඩේටා ඔන් කරගෙන ඉන්නෙ නැතුව හිටියම. මොබයිල් ඩේටා නැතුව වයිෆයි විතරක්ම පාවිච්චි කරානම් ඒත් බැටරිය සේව් වෙනවා.ඉතින් මිතුර ෆෝන් එකේ මූලික ම දේ නේ බැටරිය. එක නැතිව ඔය මහා ලොකු ෆෝන් වලින් වැඩ ක් ද?
YESඇන්ඩ්‍රොයිඩ් වල ලොකුම ප්‍රශ්නෙ වයිරස් හැක් වෙන එක. අනිත් එක iCloud Keychain, backup වගේ ඒව නම් සෑහෙන්න වටිනවා කියලා තේරුනා මගේ iPhone එක නැතිවුන දවසෙ. අලුත් iPhone එකට iCloud ඩීටේල්ස් දැම්මම අන්තිමට ගත්ත ෆොටෝ එක වෙනකන් හැම ඩේටා එකක්ම restore වුනා. කෝල් රෙකෝඩ්ස් පවා තිබුනා. ඒක මාරම විදියට වැදගත් වුනා. අලුතින් එන iPhone ඕෆ් කරලා තිබුනත් ට්‍රැක් කරන්න පුලුවන්. Wrong password 10k ගහපු ගමන් මුලු ෆෝන් එකම ඔටෝ ෆෝමැට් වෙනවා. ඒ නිසා ගොඩක්ම ඩේටා සේෆ් වගේම හොරකන් කරපු ෆෝන් පාවිච්චි කරන්න අමාරුයි. ඇන්ඩ්‍රොයිඩ් නම් ෆෝමැට් කරලා google account bypass කරලා imei නම්බර් මාරු කරාම ආපහු ඕනි කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන්. ඩේටා සේෆ්ටි ඔටෝ බැක්අප් එක ගැන ගොඩක් හිතන කෙනෙක්ට iPhone හොදයි වගේම අලුත්ම ෆීචර්ස් ඉක්මන්ට එක්ස්පීරියන්ස් කරලා ෆුල් කස්ටර්මයිස් කරන්න ආස අයට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ගොඩක් ගැලපෙනවා.