iPhone වලට වඩා ඇන්ඩ්‍රොයිඩ් හොදයි කියන එක තර්කානුකූල නෑ නේද?

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,273
    113
    sony MX headset ekak ganin. pissu hadenwa
    53d5d860b293bac0afad1a5181e6e02a

    👌
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    iPhone සුපිරි. පාවිච්චි කරපු එකෙක් කියන්නේ හොඳ තමයි. එකම එක අවුල බැටරි එක.
    ඉතින් මිතුර ෆෝන් එකේ මූලික ම දේ නේ බැටරිය. එක නැතිව ඔය මහා ලොකු ෆෝන් වලින් වැඩ ක් ද?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    iPhone කැමරා එක reliable and fast මම හිතන්නේ ඇන්ඩ්‍රොයිඩ් Flagship වලට වඩා

    ෆේස් අන්ලොක් තාම ඇන්ඩ්‍රොයිඩ් වලට 100% secure හදා ගන්න බැහැ. ඇපල් එකේ ඩොට් පොජෙක්ටර් ද මොකක්ද මගුල නිසා ඒක පට්ට.

    Facetime තමයි මම හිතන්නේ වීඩියෝ කෝල් ගන්න තියෙන හොදම විදිහ. පට්ට ක්ලියර් නෙ.

    AR අතින් iPhone AR sensor පට්ට ඇකියුරෙට් .

    තව ඇපල් ස්ටොර් එකේ තියෙනවා සමහර ඇප් ඇන්ඩ්‍රොයිඩ් වලට නැති ඒවා. සමහර ඇප් ඇපල් එකෙ පට්ට කොලිටි ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා. ඩිවයිස් ගාන අඩු නිසා ඩිවලොප් කරන්න ලේසියි ලු.

    ඔක්කෝටම වඩා වටින්නේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක. ගෙවන ගානෙන් භාගයකට වඩා හම්බුවෙනවා අවුරුදු දෙකක් පාවිච්චි කරලා විකුණද්දි.

    අනික ඇන්ඩ්‍රොයිඩ් වල තියෙන ඇපල් වල නෑ කියන ගොඩක් ජිල්මාට්ස් Everyday Life එකට අවශ්‍ය වෙන්නේ නැහැ. ගොඩක් ඒවා සෝබන දේවල්

    උබලා මොකද හිතන්නේ
    :yes:
     
    • Like
    Reactions: kandahar

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඇන්ඩ්‍රොයිඩ් වල ලොකුම ප්‍රශ්නෙ වයිරස් හැක් වෙන එක. අනිත් එක iCloud Keychain, backup වගේ ඒව නම් සෑහෙන්න වටිනවා කියලා තේරුනා මගේ iPhone එක නැතිවුන දවසෙ. අලුත් iPhone එකට iCloud ඩීටේල්ස් දැම්මම අන්තිමට ගත්ත ෆොටෝ එක වෙනකන් හැම ඩේටා එකක්ම restore වුනා. කෝල් රෙකෝඩ්ස් පවා තිබුනා. ඒක මාරම විදියට වැදගත් වුනා. අලුතින් එන iPhone ඕෆ් කරලා තිබුනත් ට්‍රැක් කරන්න පුලුවන්. Wrong password 10k ගහපු ගමන් මුලු ෆෝන් එකම ඔටෝ ෆෝමැට් වෙනවා. ඒ නිසා ගොඩක්ම ඩේටා සේෆ් වගේම හොරකන් කරපු ෆෝන් පාවිච්චි කරන්න අමාරුයි. ඇන්ඩ්‍රොයිඩ් නම් ෆෝමැට් කරලා google account bypass කරලා imei නම්බර් මාරු කරාම ආපහු ඕනි කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන්. ඩේටා සේෆ්ටි ඔටෝ බැක්අප් එක ගැන ගොඩක් හිතන කෙනෙක්ට iPhone හොදයි වගේම අලුත්ම ෆීචර්ස් ඉක්මන්ට එක්ස්පීරියන්ස් කරලා ෆුල් කස්ටර්මයිස් කරන්න ආස අයට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ගොඩක් ගැලපෙනවා.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,991
    1,250
    113
    නුවර
    iCloud ඩීටේල්ස් දැම්මම අන්තිමට ගත්ත ෆොටෝ එක වෙනකන් හැම ඩේටා එකක්ම restore වුනා
    android wala alarm eke pawa restore wenawa ban. mama danneth me lagadi. phone eka reset kala. account eka add kala witarai wallpaper, app ekkama ewa wena wenama dala tibuna folders, app organize karala tibuna widiya pawa restore wenawa. alarm ekata gihin balanakota ewath tiyenawa. mobile hotspot wala password, name ekath restore wela.
     
    • Like
    Reactions: kandahar and iworld

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    සිංහලුන් දෙකට බෙදිලා නේ ද. Huawei එකත් (Harmony OS) ගත්තා නම් තුන් කොන් සටනක්
     
    • Like
    Reactions: kandahar

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,366
    113
    ඉතින් මිතුර ෆෝන් එකේ මූලික ම දේ නේ බැටරිය. එක නැතිව ඔය මහා ලොකු ෆෝන් වලින් වැඩ ක් ද?
    එක්ස්පීරියන්ස් එක ගැන කිව්වෙ මිතුර. බැටරිය උනත් ෂේප් අපි වගේ හැමතිස්සෙම ඩේටා ඔන් කරගෙන ඉන්නෙ නැතුව හිටියම. මොබයිල් ඩේටා නැතුව වයිෆයි විතරක්ම පාවිච්චි කරානම් ඒත් බැටරිය සේව් වෙනවා.
     
    • Like
    Reactions: kandahar

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326

    YES
     
    • Love
    • Like
    Reactions: kandahar and iworld