Iphone 11 pro හොදයිද? e sim තියන නිසා සිම් දෙකක් පාවිච්චි කරන්න පුළුවන් නේද? අනිත් ඒවාගෙ singel sim නිසා මේ model එක ගන්න කියලා බැලුවේ. පාවිච්චි කරපු අය හොද නරක කියන්න.(Battery,Camera&other )
Uber khenthee bn calla hyagththeකලිං තිබ්බා.
නෝනට තිබ්බෙ 11 pro එක. මට තිබ්බෙ 11 pro max එක. හැබැයි E sim මගුලක් නම් නෙවේ.
උඹ mod එක ගලවලා ආවම උත්තර දෙන්නම්.Uber khenthee bn calla hyagththe
Ecith anupure thee
නෝනට තිබ්බෙ 11 pro එක. මට තිබ්බෙ 11 pro max එක. හැබැයි E sim මගුලක් නම් නෙවේ.

China walata gahana version eke Dual sim neda ennee sim නැති ඒවත් එනවද?![]()
ෆෝන් එක ෆුල් චාජ් කරලා දවසම ඇද ගන්න පුළු වන් ද?IPhone 11 Pro Max ekak pawichchi karanne Dan awrudu 3katath wadi. Kiyanna tharam awlak na. battery ekanam Sauththu wela thiyenne Only 81%
Thawa awruddakata wena phone ekak maru karanna idea ekakuth Na
Dannam ba bn. Apple wala battery kohomath awul. Gaththa kaleth heavy user kenek nam Dawasama yantham thama pawichchi karanna wenne (Games + Video)ෆෝන් එක ෆුල් චාජ් කරලා දවසම ඇද ගන්න පුළු වන් ද?
battery එක කොහොමද බන්?කලිං තිබ්බා.
නෝනට තිබ්බෙ 11 pro එක. මට තිබ්බෙ 11 pro max එක. හැබැයි E sim මගුලක් නම් නෙවේ.
අපි UK වලින් ගත්තෙ දෙකම. ඊට පස්සෙ 12 වලට upgrade කලා. ඒකෙත් sim එකක් දාන්න පුළුවන්.China walata gahana version eke Dual sim neda enne
Oka China kiwwata HongKong version eke thama dual sim enne
In addition to your normal SIM, you can also use an eSIM in your phone. An eSIM is a digital SIM that enables you to activate a price plan without the use of a physical SIM.11 pro eke koheda oi e sim. mage tiyennetth eka neh![]()
Mechchara kal use kare dual sim kiyala danne nathuwada kaluwo11 pro eke koheda oi e sim. mage tiyennetth eka neh![]()

පොඩ්ඩක් බලපන් බන්. e sim තියනවා කියලා specification වලත් තියනවා.11 pro eke koheda oi e sim. mage tiyennetth eka neh![]()
පොඩ්ඩක් බලපන් බන්. e sim තියනවා කියලා specification වලත් තියනවා.