විකුණන්නෙ නෑ.For me Samsung displays are the best. Anyway you should buy what your heart says and you won't regret. I myself haven't ever used a Apple device too. So no comments on what's best.
Pros :
01.) Second hand market is good for apple devices
02.) You look rich
Cons :
01.) More features and powerful devices are available for cheaper prices.
Good luck bro.
02. දෙන්න උත්තරයක් නෑ.
මම බැලුවෙ .
මෙන්න මේවා.
ෆෝන් එකේ ඩිසයින් එකට මම ආසයි.
කැමරාව මට හොඳයි.
මගේ ඔන්ලයින් පේමට් සීන් වලට ලේසී. සිකුරිටි ගොඩාක් හොඳයිලු. මම යූස් කරලා නැති නිසා අත්දැකීමක් නම් නෑ.
බැට්‍රිය හොඳයි කියලා මං දන්න අයියා කෙනෙක් කිව්වා. මම හරියටම දන්නෙ නෑ.






