iPhone 11 රිලීස් කරන්නෙ කවද්ද ? ඒක රිලීස් කරපු ගමන් ලංකාවෙ ගන්න තියෙයිද?
මට ෆෝන් එකක් ගන්න ඕන වෙලා තියනවා හදිස්සී. හැබැයි වොරන්ටිත් එක්කම ගන්න ඕනෙ.
2020ට තව මාස 5නෙ ඉතිං. XS එක අරං වැඩක් නෑ කියලා හිතුනා.
මම මීට කලිං අයි ෆෝන් පාවිච්චි කරලා නෑ?
අයි ෆෝං ගැන වැඩගත් දෙවල් තියනවා නම් ඒවත් කියන්න.

ගෝඨා පියාණො පිහිටයි! 