iphone 13pro max

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    උබ පෝන් එක බිමට අල්ලලා බිම බලාගෙන photo ගැහුවාම කලු වෙලා තමා පේන්නෙ පොඩ්ඩක් මූනට එලිය වැටෙන තැනක් ඉදලා ගහලා බැලුවනම් හරි
    ඔච්චරටම photo ගැන හිතනවා නම් Sony එකක් ගනින් ආයෙ සුපිරි ඈ
    oneplus ඉස්සර පට්ට දැන් වැඩක් නෑ දැන් උන් රැල්ලට පෝන් ගහනවා(ඉස්සර උන් තමා ඒ ඒ කාලෙට තියන හොදම features ටික පෝන් එකට දාල හැදුවෙ)
     
    • Like
    Reactions: EasyGlide and NRTG

    EasyGlide

    Junior member
  • Aug 27, 2021
    54
    47
    18
    උබ පෝන් එක බිමට අල්ලලා බිම බලාගෙන photo ගැහුවාම කලු වෙලා තමා පේන්නෙ පොඩ්ඩක් මූනට එලිය වැටෙන තැනක් ඉදලා ගහලා බැලුවනම් හරි
    ඔච්චරටම photo ගැන හිතනවා නම් Sony එකක් ගනින් ආයෙ සුපිරි ඈ
    oneplus ඉස්සර පට්ට දැන් වැඩක් නෑ දැන් උන් රැල්ලට පෝන් ගහනවා(ඉස්සර උන් තමා ඒ ඒ කාලෙට තියන හොදම features ටික පෝන් එකට දාල හැදුවෙ)

    මම බන්ස් සෙල්ෆි ගහන කෙනෙක් නෙමෙයි.. නිකමට බැලුවේ ෆ්‍රන්ට් කැමරා එක ඔන් කරලා, අර කිව්වත් වගේ ලයිටිං කෙස් එකක් වෙන්න ඇති එහෙනන්...
     
    • Sad
    Reactions: Himazharin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    මම බන්ස් සෙල්ෆි ගහන කෙනෙක් නෙමෙයි.. නිකමට බැලුවේ ෆ්‍රන්ට් කැමරා එක ඔන් කරලා, අර කිව්වත් වගේ ලයිටිං කෙස් එකක් වෙන්න ඇති එහෙනන්...
    ඒක තමා
     
    • Like
    Reactions: EasyGlide

    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    මචංලා අයිෆෝන 13 ප්‍රෝ මැක්ස් එකේ සෙල්ෆි කැමරා එකේ මොකක් හරි කෙස් එකක් තියෙනවද?

    ඊයේ ෆෝන් එක ගන්න කියල හිතන් ෆ්‍රන්ට් කැමරා එකෙන් සෙල්ෆි කීපයක් අරන් ටෙස්ට් කළා.. ගු හැත්තෑවයි නේ බන්ස්ලා මගේ මුනේ නළල, කම්බුල් දෙකාන් හෙනට කළු වෙලා වයසක මිහිහෙක් ගෙ වගේ නේ ෆොටෝ එක අවේ.. මම සාමාන්‍යයෙන් සුදුයි ඒත් හෙන කළුවට මුණේ සමහර තැන් කළු වෙලා පේන්නේ... ඒ මොකද බංස්ලා?

    මම දැනට Samsung S7 edge එකක් පාවිච්චි කරන්නේ එකේ සෙල්ෆි කැමරා එක සුපිරියි නේ මෙච්චර පරණ ෆෝන් එකක් වෙලා උනත්...

    උපදෙස්ක් අවශ්‍යයැයි උබලගෙන්...
    Turn off Mirror mode from camera settings. Thanks me later.
     
    • Like
    Reactions: EasyGlide