බම්ප් මම දන්නේ නැ, හැබැයි කොරන්න බැරි වෙන එකක් නම් නැ මගේ හිතේ.. ඔකට මැක්සිමම් අකවුන්ට් තුනක් හදලා තියනවානම් ඔක ආයේ කවදාවත් බැ අන්ලොක් කරත් අයිටියුන්ස් හො ඇප් ස්ටොර් එක්ක ලින්ක් කරන්න, මොකද ඔරිජිනල් අයිතිකාරයට ක්ලික් වෙනවා උබ ලින්ක් කලොත්..