යාලුවනේ මම iphone 4 එකක් ගන්න යන්නේ.. මට දැන ගන්න ඕනේ එකෙන් ලංකාවේ 3G calls ගන්න පුලුවන්ද කියල.
මගේ තියෙන්නේ mobitel sim එකක්, එකේ use කරන්නේ mini sim නේද? mobitel එකෙන් mini sim එකක් ගන්න පුළුවන් වෙයිද?

only wifi 