used phones

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    47,129
    1
    102,728
    113
    34
    Kalutara
    පොකෝ m03 එකක් තියෙනවා 25ට කරමු. 30ටත් ඉල්ලුවා එකෙක්. ඒ වුනාට උඹ කිරියේ එකෙක් නිසා නොදී බෑනේ. 25ට කරමු.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,344
    9,508
    113
    Heaven :p
    438131600_312206665106556_6805532746756187091_n.jpg

    උඹේ වැඩේට හරියටම හරියන්නෙ මේක, ශොප් වල තියෙනව 10 - 12 වාගෙ, මේක වැඩිහිටියන්ට හදපු එකක්, අයිකන් එහෙමත් ලොකුයි, ෆිසිකල් බට්න් තියෙන්නෙ, හොඳ ෆෝන් එකක් මම 6GB රැම් එකක් තියෙන එකකුත් දැක්කා. ඉස්සුව කියල ලොකුවට බය වෙන්න ඕනෙත් නෑ, ගොඩක් උන් ජපන් වලින්ම ගේනවා, රාගම ශොප් එකක දැක්ක මේකෙ බ්‍රෑන්ඩ් දෙක තුනකම තියෙනව, එකම වගේ ෆෝන්ස්. මාත් ඊලඟ පාර ගමේ යද්දි අරන් යන්න ඉන්නෙ, අම්මලට දැන් තියෙන හුවාවි එක අවුල්, වට්ස්ඇප් උබර් ඔක්කොම තියෙනවා
    image eka penne na. shop eka koheda thiyenne? brand eka mokakda?